ෆලුඩ හදන හැටි

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    කාටහරි පුලුවන්ද මට හොද ෆලුඩ බීම එකක් හදන හැටි කියල දෙන්න,,, :baffled:
     
    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    FALUDA PACKET THIYENAWA MACHAN.. PODI JELI KALITH THIYENAWA EKE.. 'MOTHA' WENNE ONA BRAND NAME EKA. HARI RASAIIII :D
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    උඹට මොන ෆලූඩද

    කඩේ තියෙනව බන් ශුගර් සිරප් කියල රෝස පාට එසන්ස් දාපු රෝස් එසන්ස් සුවද එන ජාතියක් (ලොකු වීදුරු බෝතලයක එන්නෙ) :P ඉස්සෙල්ලම කෝප්පයක් අරගෙන උඩට ශුගර් සිරප් දාන්න පරිස්සමෙන් (කෝප්ප කාලක් වගේ) දැන් ඒ උඩට පරිස්සමෙන් කල් කිරි දාන්න, ඒව උඩට පොඩියට කපපු කජු කෑලි, අග අගා, කස කසා දාන්න ( කස කලින් වතුරෙ පෙගෙන්න දාන්න) දැන් උඩට අයිස්ක්‍රීම් ටික් දාල බීපං, මේ බඩු ෆුඩි සිටි වල තියෙනව
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උඹට මොන ෆලූඩද

    කඩේ තියෙනව බන් ශුගර් සිරප් කියල රෝස පාට එසන්ස් දාපු රෝස් එසන්ස් සුවද එන ජාතියක් (ලොකු වීදුරු බෝතලයක එන්නෙ) :P ඉස්සෙල්ලම කෝප්පයක් අරගෙන උඩට ශුගර් සිරප් දාන්න පරිස්සමෙන් (කෝප්ප කාලක් වගේ) දැන් ඒ උඩට පරිස්සමෙන් කල් කිරි දාන්න, ඒව උඩට පොඩියට කපපු කජු කෑලි, අග අගා, කස කසා දාන්න ( කස කලින් වතුරෙ පෙගෙන්න දාන්න) දැන් උඩට අයිස්ක්‍රීම් ටික් දාල බීපං, මේ බඩු ෆුඩි සිටි වල තියෙනව

    machan ෆලූඩ sirap ekakut tiyenwa neda ? oya kadawala hadanne eken neda ? :rolleyes:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    machan ෆලූඩ sirap ekakut tiyenwa neda ? oya kadawala hadanne eken neda ? :rolleyes:
    ෆලූඩ සිරප් කියල එකක් නෑ ඒකට කියන්නෙ රෝස්/ශුගර් සිරප්, ඕනෙනං ගෙදර හදාගනිං, සීනි උනු කරල රෝස් එසන්ස් සහ රෝස පාට කලරින් දාල
    dsc00399.jpg
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ෆලූඩ සිරප් කියල එකක් නෑ ඒකට කියන්නෙ රෝස්/ශුගර් සිරප්, ඕනෙනං ගෙදර හදාගනිං, සීනි උනු කරල රෝස් එසන්ස් සහ රෝස පාට කලරින් දාල

    mama kadekanam hadanwa dakke mewage ekakin newei machanzzzzz

    rosa pata milk ekak wage tibbe eka,,,,,,,,,,,,,,,,