ෆ්ලෑෂ් ඩ්‍රයිව් රිකවරි ප්‍රොබ්ලම්..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ෆ්ලෑෂ් ඩ්‍රයිව් රිකවරි ප්‍රොබ්ලම්..

    යාළුවනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් රිකවරි කරන්න බැරිවෙන්න ෆෝමැට් කරන්න පුළුවන්ද.. එහෙම පුළුවන් නම් කරන හැටිත් කියනවද ...

    :yes::yes::yes::yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    ubata one aye recover karaganda bari wenda wade karagandane?
    uba e files tika delete karala, ayeth pen eka full wenda wena monawahari copy karanda.
    ekarala format krala danda machan.
    recover ekarala balana ay enawada kiyala,

    man hithanne wade hai yai
     
    • Like
    Reactions: iresh041

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ubata one aye recover karaganda bari wenda wade karagandane?
    uba e files tika delete karala, ayeth pen eka full wenda wena monawahari copy karanda.
    ekarala format krala danda machan.
    recover ekarala balana ay enawada kiyala,

    man hithanne wade hai yai

    :yes::yes:..එල එල මචන් මම ට්‍රයි එකක් දෙන්නම්කෝ...තැංකු හොඳේ උදව්වට....:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113

    images

    http://eraser.heidi.ie/download.php

    මෙන්න මේ ටූල් එකෙන් පුලුවන් මචන් , හැබැයි පෙන් ඩ්‍රය්ව් එකේ ආයු කලාය අඩුවෙන බන් ලෝ ලෙවල් ෆොර්මට් සහ මේ වගේ ටූල් පාවිච්චි කරාම
     
    Last edited:

    ela ela machan