උදේ බලද්දි 2.7TB plex ශෙයා එක මිසින්. ඇඩිල ඉන්නෙ-IT හෙල්ප්

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    EaseUS recommended! මාගේත් issue එකක් ඇවිල්ල එකක්වත් හරි ගියේ නැහැ EaseUS එකෙන් ගොඩ ගියා. හැබැයි පට්ට වෙලාවක් යයි. :baffled: hdd එකේ films නම් තිබ්බේ ඕකට crack දාගෙන recover කරගන්න තියෙන්නේ.
     
    • Love
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    mata kisi deyak terun na bn
    GPT explain plex server to a 12 year old

    Sure! Imagine you have a big box where you keep all your favorite movies, TV shows, music, and photos. Now, what if you could magically watch or listen to anything from that box on any device you have, like your TV, tablet, or phone, no matter where you are? That’s kind of what a Plex server does!

    Here’s a simple breakdown:

    1. Plex Server: This is like the brain of the operation. It’s a special program you install on a computer or a device that holds all your media files.
    2. Media Library: Think of this as your organized collection of movies, shows, music, and photos. The Plex server helps you organize everything neatly.
    3. Streaming: Once everything is set up, you can use the Plex app on your TV, tablet, or phone to watch or listen to anything from your media library. It’s like having your own personal Netflix!
    So, with a Plex server, you can enjoy your favorite media anytime, anywhere, just like magic! 🎬📺🎶
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york

    mekasetup krgnne khmd ?

    monwd purchase krn one
     
    • Like
    Reactions: samindi

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    තවම සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ RAID කියන්නේ backup solution එකක් කියලා. :lol:
    තවත් සමහරු ඉන්නව RAID කියන නම දැක්ක ගමන් අනික් පද පේලි ටික දකින්න කලින් reply කරන. overall solution එක කියල තියෙන්නෙ. ආයෙ කියවන්න. 😏
     
    • Like
    Reactions: brayan.perera

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මේකයි සීන් එක.
    මම ප්ලෙක්ස් සර්වර් එකක් ගෙදර නෙට්වර්ක් එකේ රන් කලා 2017 වගෙ ඉදන්. එදා ඉදන් ආපු හොද ෆිල්ම්ස්, සීසන්ස් ඕකෙ තිබුන. TB 3කට ලග ගානක්.

    උදේ බලද්දි ෆිල්ම්ස් තිබ්බ ශෙයා එක ෆෝල්ඩර් එක පිටින්ම මිසින්. මේක පුදුම අහිරහසක්නෙ එහෙම කොහොමද වෙන්නෙ. වෙච්චි දෙයක් හොයා ගන්නවත් බෑ. ඒක පැත්තකින් තියමුකො

    දැන් බැකප් ඩ්‍රයිව් එකක් හොයාගෙන ඒක රිකවරි කරන්න ට්‍රයි. Easeus එකෙන් විතරයි අර මිසින් වුන ෆිල්ම්ස් ටික තියනව කියල පෙන්නන්නෙ වත්. දැන් ඉතින් හිත හදාගෙන ඩොලර් 90 දීල මේක ගන්නව. වෙන කරන්න දෙයක් නෑ.

    ඕල්වේස් බැකප් කොල්ලනේ. මට බර ගානක් කෙල වුනා මේ සීන් එකෙන්.

    දන්න එකෙක් කියහල්ලකො මොකක් වෙන්න ඇතිද ?

    රිකවරි ටූල් හෙල්ප් ඉල්ලන්න හිතන් මම මේක ලියන්න ගත්තෙ. ක්සිම ෆ්‍රී ටූල් එකක් වැඩක් නෑ තියනව කියල පෙන්නන්නෙත් easeus එකෙන් විතරයි. උබල මේක කියවද්දි මම ඒක අරන් තියෙයි 😢😢
    2017 idalama thibbe same disk eke nam, disk eke failure ekak wenna puluwan. onama disk ekak onama welawaka fail wenna puluwan. e nisa oya wage project ekak karanawa nam aniwa backup ekak thiyennama ona. ehema nathuwa owa karanawa kiyanne aparade salli. therumak nathi investment ekak wenawa athimata
     
    • Love
    Reactions: samindi

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mn gawath parana data wagayak thiyenwa important.
    harihaman cloud solution ekak hoyaganna bari wuna dala thiya ganna,

    film nam 2005 n passe english godak ewa pirate site wala thiyenwa
    anik language wala thiyena ewa thamayi hoyaganna amaru samahra welwata

    mama masa 6n 6 ta update karanwa collection, eka latest and greatest format walin,
    dan karan yanne HEVC x265 thiyena ewa AV1 ekata update karan yana eka,

    SLT hinda hodai.

    Stellar Data Recovery Technician ekenuth balanna,

    mama danata karane index ekak thiyan innwa, thiyena file list eke,
    hdd randomly monthly check karanwa,
    awulak ho awul wenna line ekak enwa nam index karala nathnam index karagannwa,

    ethkota aayith bamak thiyenne, hdd eka giyama,

    matath latest film set wenne na, me tike 60-00s wenakan thiyena hoda film hoyala download karanwa,
     
    • Like
    Reactions: samindi

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    ක්‍රැක් දාන්න බයයි බන් දැන්. ඉස්සර කරපු වීරකං දැන් බෑ.

    ගෙනාව තව 18TB එකක් හවස
    How much is that ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    ඔය මගුල් කරන්න යනකන් Cloud එකක backup කරල තියාගත්තනන් ඉවරයිනෙ බන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    මේකයි සීන් එක.
    මම ප්ලෙක්ස් සර්වර් එකක් ගෙදර නෙට්වර්ක් එකේ රන් කලා 2017 වගෙ ඉදන්. එදා ඉදන් ආපු හොද ෆිල්ම්ස්, සීසන්ස් ඕකෙ තිබුන. TB 3කට ලග ගානක්.

    උදේ බලද්දි ෆිල්ම්ස් තිබ්බ ශෙයා එක ෆෝල්ඩර් එක පිටින්ම මිසින්. මේක පුදුම අහිරහසක්නෙ එහෙම කොහොමද වෙන්නෙ. වෙච්චි දෙයක් හොයා ගන්නවත් බෑ. ඒක පැත්තකින් තියමුකො

    දැන් බැකප් ඩ්‍රයිව් එකක් හොයාගෙන ඒක රිකවරි කරන්න ට්‍රයි. Easeus එකෙන් විතරයි අර මිසින් වුන ෆිල්ම්ස් ටික තියනව කියල පෙන්නන්නෙ වත්. දැන් ඉතින් හිත හදාගෙන ඩොලර් 90 දීල මේක ගන්නව. වෙන කරන්න දෙයක් නෑ.

    ඕල්වේස් බැකප් කොල්ලනේ. මට බර ගානක් කෙල වුනා මේ සීන් එකෙන්.

    දන්න එකෙක් කියහල්ලකො මොකක් වෙන්න ඇතිද ?

    රිකවරි ටූල් හෙල්ප් ඉල්ලන්න හිතන් මම මේක ලියන්න ගත්තෙ. ක්සිම ෆ්‍රී ටූල් එකක් වැඩක් නෑ තියනව කියල පෙන්නන්නෙත් easeus එකෙන් විතරයි. උබල මේක කියවද්දි මම ඒක අරන් තියෙයි 😢😢
    හුත්තියෙ Ease US එකට ගෙවන්නෙ මොකාද. මොකක්ද data recovery ද partition master ද? ඕන හුත්තකට Crack නාන්න තියෙනවනෙ.😂

    Backup කරන එක නම් හරි. හැබැයි බං දැන් නිකන් films බාල එකතු කරන් ඉන්න එකේ වැඩක් තියෙනවද. Excel sheet එකක නම් ටික ගහල තියා ගනින් අ‍ාස එ‍්වගෙ. ඕන දෙයක් අවශ්‍ය වෙලාවට ගිහින් බලහන්කො. 🤣
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    හුත්තියෙ Ease US එකට ගෙවන්නෙ මොකාද. මොකක්ද data recovery ද partition master ද? ඕන හුත්තකට Crack නාන්න තියෙනවනෙ.😂

    Backup කරන එක නම් හරි. හැබැයි බං දැන් නිකන් films බාල එකතු කරන් ඉන්න එකේ වැඩක් තියෙනවද. Excel sheet එකක නම් ටික ගහල තියා ගනින් අ‍ාස එ‍්වගෙ. ඕන දෙයක් අවශ්‍ය වෙලාවට ගිහින් බලහන්කො. 🤣
    මට මේ දැන් චර්නොබිල් සීසන් එක බලන්න ඕන. උබ බලන විදිය කියපන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    මට මේ දැන් චර්නොබිල් සීසන් එක බලන්න ඕන. උබ බලන විදිය කියපන්
    ඉඳා.

    https://moviesjoy.plus/tv/watch-chernobyl-42212

    Free streaming සයිට් කොච්චර තියෙනවද බං හුත්ත. අනේ මන්දා තොපිත්. 🙄🙄
     
    • Wow
    Reactions: Jack London

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    Netflix, Amazon prime, hbomax, Hulu, apple tv plus wage set ekak gaththanam iwaraine (shared account) Netflix wage nam monthly rs350 witharath thiyenawane
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,535
    113
    Panadura
    Stellar Toolkit for Data Recovery 10.5 එකෙන් 1TB Recover කළා ගිය සතියේ. ඇක්ටිවේටඩ් වර්ෂන් එකක් තියෙනවා. සුපිරියට රිකවර් වුනා.
     
    • Love
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    ඉඳා.

    https://moviesjoy.plus/tv/watch-chernobyl-42212

    Free streaming සයිට් කොච්චර තියෙනවද බං හුත්ත. අනේ මන්දා තොපිත්. 🙄🙄
    Uba phone eken/lap eken da balanne, owata log wewi.

    Netflix, Amazon prime, hbomax, Hulu, apple tv plus wage set ekak gaththanam iwaraine (shared account) Netflix wage nam monthly rs350 witharath thiyenawane
    Netflix 4k account ekata dollar 29 da koheda gewano da koheda
    ------ Post added on Sep 3, 2024 at 4:56 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    Uba phone eken/lap eken da balanne, owata log wewi.

    Netflix 4k account ekata dollar 29 da koheda gewano da koheda
    ------ Post added on Sep 3, 2024 at 4:56 PM
    මොන හුත්තක්ද බං කියවන්නෙ. ඔය link එකට ගිහින් episode එක තෝරල ඔබපන්කො. Phone, lap බැරි නම් ඕන හුත්තක්. ඉඳා පළවෙනි episode එකට direct link එක.

    https://moviesjoy.plus/watch-tv/watch-chernobyl-42212.5314165

    මොන log වෙන්න පකක්වක් නෑ. ගියා එබුවා බැලුවා. උඹට වෙලා තියෙන්නෙ මහ ලොකුවට මාව නාවන්න කියපු කතාව උඹටම හිකවිලා ගිය එකට හිතේ දුක. මාත් එක්ක කේන්ති ගත්තට යථාර්ථය වෙනස් වෙන් නෑ බං. Film, tv series ගොඩ ගහගන්න storage නාස්ති කරන අමුම ගොබ්බ වැඩක්. සරලයි.
     
    • Like
    Reactions: losh_92