ෆ්ලෝරයිඩ්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වලින් නෙවෙයි මම දත් මදින්නේ

    සිංහල බේතකින් 😎

    Danthadeepa-70g.jpg

    ෆ්ලෝරයිඩ් වලින් මදින කාලෙට වඩා පැහැදිලි fun එකක් තියෙනවා බං ඇඟේ.

    දත් මදින්න මදින්න ආතල්. මැද්දට පස්සෙ after taste එකත් සෑහෙන්න වෙලා හිටිනවා. ඒක පට්ට සැප.

    මට දැනෙන විදියට ෆ්ලෝරයිඩ් තමයි වැඩියෙන් depression හදවන්නේ.

    උඹලත් try කරල බලහල්ලා 😁
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,117
    113
    වලින් නෙවෙයි මම දත් මදින්නේ

    සිංහල බේතකින් 😎

    ෆ්ලෝරයිඩ් වලින් මදින කාලෙට වඩා පැහැදිලි fun එකක් තියෙනවා බං ඇඟේ.

    දත් මදින්න මදින්න ආතල්. මැද්දට පස්සෙ after taste එකත් සෑහෙන්න වෙලා හිටිනවා. ඒක පට්ට සැප.

    මට දැනෙන විදියට ෆ්ලෝරයිඩ් තමයි වැඩියෙන් depression හදවන්නේ.

    උඹලත් try කරල බලහල්ලා 😁
    nama kiyapan. ganja daanawada danne naha ochchara aathal wenna
     
    • Haha
    Reactions: wqe123

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තෝ ෆ්ලෝරයිඩ් දත්බෙහෙත් ගිල්ලා නේද? ඒක තමයි ඔහොම වෙලා තියෙන්නෙ..:D
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ට්‍රයි කරල බලන්න ඕනෙ....

    සුපිරිවිකී වලින් මැද්දම ඒකෙ තියෙන හපුටු රහ දවසම කටේ තියෙනව,

    සිග්නල්, ක්ලෝගාඩ් මළ ජරාව, දත් මැදෙන්නෙත් නෑ......

    දැනට පාවිච්චිය සුදන්ත... මේකත් ගෙනත් බලමු...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ට්‍රයි කරල බලන්න ඕනෙ....

    සුපිරිවිකී වලින් මැද්දම ඒකෙ තියෙන හපුටු රහ දවසම කටේ තියෙනව,

    සිග්නල්, ක්ලෝගාඩ් මළ ජරාව, දත් මැදෙන්නෙත් නෑ......

    දැනට පාවිච්චිය සුදන්ත... මේකත් ගෙනත් බලමු...
    ඔය දෙක මටත් අල්ලන්නෙ නෑ. මේක නම් සැපායි. 😍
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මොනාද දන්තාබුජ වලින්ද මදින්නෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි දැන් උබ හොදයි කියන්නේ මොනාද
    නැත්තන් උබ පාවිච්චි කරන මොකද්ද ජාතිය

    නැත්තන් එකත් අපිට ගිහින් ලගෙම ඉන්න සිංහල වෙදමහත්තයා, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගෙන් අහන්න වෙයි ද ?