මට නම් ලොකු ගානක් උනත් මෙහෙට එන්නේ නැතිව තියනක්න් ටිකක් දැන්නේනේ නැති සීන් එකක් තියනව.ඒක මචන් උබ ඒවායෙ දාන සල්ලි ප්‍රමානය සහ මොකක් හරි අවුලක් ගියොත් උබට ඒක දරාගන්න පුලුවන් ප්‍රමානය අනුව තමයි මගෙ හිතේ.

මුන් ඩොලර් එක හිරකරගෙන ඉන්නකන් ගේන්නේ නෑ . කොහොමත් ලංකාවේ බැංකු වලට සල්ලි එන්නේ නැතුව වෙන විදියට මාරු වෙන එක නේ වෙන්නේ දැන් මුන් කරන වැඩ වලින්. ඕකෙන් වෙන්නේ එන ටිකත් එන්නේ නෑ .

