ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔක්තොම්බර් 28 ආන්ඩුවෙන් ගහපු අලුත් ගැසට් එක අනුව ලංකාවෙ ඉදන් විදේශ රටවලට භාන්ඩ හෝ සේවා අලෙවි කරන ආයතන හෝ තනි පුද්ගලයින් (උදා: ෆ්‍රීලෑන්ස්ලර්ස්ලා) ලංකාවට ගේන සියලු ඩෝලර්ස් හෝ අනෙකුත් විදේශ විනිමය (උදා: GBP) සෑම මසකම හත්වෙනිදට අනිවාර්යෙන් රුපියල්වලට හැරවිය යුතුමයි.

    විදේශ රටක ඉදන් වැඩ කරන අයට දැනට හෝ මේ නීතිය අදාල නැහැ.

    බැංකුවලට කීප සැරයක් පහු ගිය දිනවල සහ අදත් කතා කරලා තහවුරු කරගෙන තමයි මේ දේ කියන්නෙ.

    මේ තියෙන්නෙ ඒ ගැසට් එක.

    Central Bank Issues New Rules on Conversion of Export Proceeds

    The Monetary Board of the Central Bank issued new Rules, as published in the Gazette Extraordinary No. 2251/42 dated 28 October 2021, in respect of repatriation of export proceeds into Sri Lanka and conversion of such export proceeds to Sri Lanka Rupees, repealing the existing Rules issued under the Monetary Law Act, No.58 of 1949. The new Rules are applicable for both exporters of goods and services in Sri Lanka.
    The new Rules require exporters to convert, the residual (remaining balance of such export proceeds received), into Sri Lanka Rupees, on or before the seventh (7th) day of the succeeding month, upon meeting following authorized payments.
    1. outward remittances in respect of current transactions;
    2. withdrawal in foreign currency notes, as permitted;
    3. debt servicing expenses and repayment of foreign currency loans;
    4. purchases of goods and obtaining services including one-month commitments; and
    5. payments in respect of making investments in Sri Lanka Development Bonds in foreign currency up to ten per-centum (10%) of the export proceeds, so received.
    Accordingly, with the issuance of these Rules, exporters are able to meet all the expenditure relating to export of goods and services, out of their export proceeds.
    Further information on the above can be obtained by referring to “Repatriation of Export Proceeds into Sri Lanka Rules No. 5 of 2021” as published in the Gazette Extraordinary No. 2251/42 dated 28 October 2021, accessible through www.dfe.lk.

    Published Date:

    Friday, October 29, 2021

    Source: https://www.cbsl.gov.lk/en/news/central-bank-issues-new-rules-on-conversion-of-export-proceeds
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මුන්ට නම් මේක බංකොලොත් කරන්න ආසාවක්ද කොහෙද තියෙන්නේ බං :rofl:

    නැත්තම් මොන ගොනාටද තේරෙන්නේ නැත්තේ ඕක කරාම මිනිස්සු සල්ලි ගේන එක අඩු වෙනවා කියල?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරු වැඩේ මිට්ටොන්ට වුනේ🤣🤣
    අපි කිව්වා ඕක දාල පලයල්ලා කියලා. ඒ කාලේ ඇහුව නං මේ නිව්ස් බලලා අනාත මිට්ටොන්ට හිනා වෙවී ඉන්න තිබුනා.
    ඉස්සරහට ෆකනිල් හා එම ආර්යාව ආවම තව හොඳට තියෙයි.
    දැන්මම තියෙන ඩොලර් වලින් ළිඳක් කපලා තියාගනිල්ලා, නැත්තං ළිඳ කපාගන්න වෙන්නෙත් උඹලට😘
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇයි මචන් ඒ. payoneer එකත් තියෙනව බැකප් එකට. ඕකෙ අවුල මොකද්ද?

    payoneer nam 99% safe. payoneer publicly traded company ekak anika.

    skrill sure thamai eth lokuuu trust ekak thiyanna epa. payza ekata kelawuna eken 1000$ wage mata kelawuna :( math skrill use karanawa. payoneer tharamma sure karanna epa
     
    • Like
    Reactions: Kolama and dilann

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    තියන $ ඔක්කොම ගෙනැල්ල මෙහෙ සෙල්ලම් කොළ වලට මරු කරගනිල්ල. 225ට මූලික අවශ්‍යතා ටික සපුර ගන්නවත් සල්ලි නෑ. ඒ උන්ත්තමයොන්ට නැතුව අපිට මොකටද?
    උබලට රට ගැන කැක්කුමක් නෑ.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
    ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
    පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
    ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
    ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
    රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
    බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
    වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
    වැඩ කරන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    රට රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා
    වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
    මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
    රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
    ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)

    Translate to English
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    තියන $ ඔක්කොම ගෙනැල්ල මෙහෙ සෙල්ලම් කොළ වලට මරු කරගනිල්ල. 225ට මූලික අවශ්‍යතා ටික සපුර ගන්නවත් සල්ලි නෑ. ඒ උන්ත්තමයොන්ට නැතුව අපිට මොකටද?
    උබලට රට ගැන කැක්කුමක් නෑ.
    රට ගැන හිතන්නත් තමන් ජීවත් වෙලා ඉන්න එපායෙ 😂
     
    • Wow
    Reactions: Hasitha22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    payoneer nam 99% safe. payoneer publicly traded company ekak anika.

    skrill sure thamai eth lokuuu trust ekak thiyanna epa. payza ekata kelawuna eken 1000$ wage mata kelawuna :( math skrill use karanawa. payoneer tharamma sure karanna epa
    එල මචන්. තෑන්ක්ස්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මුන්ට නම් මේක බංකොලොත් කරන්න ආසාවක්ද කොහෙද තියෙන්නේ බං :rofl:

    නැත්තම් මොන ගොනාටද තේරෙන්නේ නැත්තේ ඕක කරාම මිනිස්සු සල්ලි ගේන එක අඩු වෙනවා කියල?
    sirawata central bank eke inne igena gaththu un nemeida?
    lol
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    මුන්ට නම් මේක බංකොලොත් කරන්න ආසාවක්ද කොහෙද තියෙන්නේ බං :rofl:

    නැත්තම් මොන ගොනාටද තේරෙන්නේ නැත්තේ ඕක කරාම මිනිස්සු සල්ලි ගේන එක අඩු වෙනවා කියල?
    Mata hithenne dollar to rupee eka wedi unoth mun naya gewannath oni e rate ekenmai.ekai oka 203 nawaththan inne
     
    • Wow
    Reactions: Hasitha22