ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Crypto walin thiyanawa nam shape ithin. Paypal & payoneer wage ewwa ban karanna puluwan

    Care to elaborate?
    Dunno about payoneer. I've been using wise for a while and have used it to hold large amount of money in EUR. Didn't have any issues.
    Now I'm using a different online bank. No issues so far.

    I have used Skrill in the initial stage of my business. They have requested me provide billing proofs when I was about to transfer my own money. So personally think it was an unwanted pressure for me. Also they changed their default currency to Euro. So we have to convert our USD to Euro to a lower currency rate when we transfer money to it and then when we get money from it. So I don't trust any of those online payment systems as a method to hold money for a long period of time.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    AD449-E00-9-D1-A-49-E4-A6-CC-EC96-CDA36-E43.jpg
    බෑන්ක් එකට කෝල් කලා. වැඩේ කන්ෆර්ම්.

    තෑන්ක්ස් @Kolama
    ------ Post added on Nov 29, 2021 at 1:47 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගේන්නෙම නෑ . :rofl:


    ඇයි payoneer බය ? ජලතර වැඩ කරන්නේ නැත්නම් දැන් උන් ෂුවර් කරන්න පුලුවන් නේද. නැත්නම් amazon , ebay වගේ උන් එක්ක වැඩ කරයිද?
    ------ Post added on Nov 29, 2021 at 1:13 PM
    එකවුන්ට් එකකට කෙලෙව්වම හේතුවක්වත් කියන්නෙ නැති උන්ව විස්වාස කරන්න පුලුවන්ද බන්. මේ ගෝත රටේ ඉඳන් උන්ට නඩුවක්වත් දාන්න බෑනෙ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Estonia digital visa එකක් ගන්න
    එහෙ බැංකුවක සල්ලි ටික දාන්න

    Ow estonia digital nomad visa eka ganin

    E-Residency does not grant any rights to open a personal bank account in Estonia. Banks, in general, wish to see a strong connection to Estonia and are reluctant to open an account for non-residents. - https://learn.e-resident.gov.ee/hc/en-us/articles/360000729058-Banks-in-Estonia-

    e-Residency status cannot be used as leverage to open a personal bank account in Estonia. - https://learn.e-resident.gov.ee/hc/en-us/articles/360000729058-Banks-in-Estonia-
     
    • Wow
    Reactions: Hasitha22

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93

    Who is eligible to apply?​


    You can apply for the digital nomad visa if you meet the following requirements
    • You are able to work independent of location
    • You can perform your work duties remotely using telecommunications technology
    • You either have an active employment contract with a company registered outside of Estonia, conduct business through your own company registered abroad, or work as a freelancer for clients mostly outside of Estonia.
    • You can provide evidence that your income met the minimum threshold during the six months preceding the application. Currently, the monthly income threshold is €3504 (gross of tax).
    This is interesting
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඒ කියන්නේ අලුතෙන් එන ඩොලර්ස් අනිවා LKR කරන්න වෙනවා.
    මේකෙන් වෙන්න Black Market එක නැගලා යන එක. එක්කෝ USDT කරන එක.
    LKR, USDT කරන එක තමයි එහෙනම් එකම විසදුම.
    ekatath kelawai lagadima. monero ganna thama wenne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඕනි මගුලක් කරගනින් කියල Skrill එකෙ තියාගන්නව. උන් අවුරුදු දැන් 10කට කිට්ටුයිනෙ. උන්ව ශුවර් මෙහෙට වඩා

    ලන්කාවට සල්ලි එනව රට ඉන්න අයට මෙහෙ පවුල් නඩත්තු කරගන්න සල්ලි ඕනි නෙ. වෙන්නෙ ඩිරෙක්ට් එන එක නැති වෙන එක ව්තරයි. මේකෙන් සෝස් දෙකක ඉන්කම් වලට කෙල වෙනව. මෙහෙ ඉදල ඩොලර් ගේන උන් ගෙන්නන්නෙ නෑ එහෙ ඉදන් ඩොලර් දාන උන් දාන්නෙත් නෑ.
    ------ Post added on Nov 29, 2021 at 2:11 PM
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඕනි මගුලක් කරගනින් කියල Skrill එකෙ තියාගන්නව. උන් අවුරුදු දැන් 10කට කිට්ටුයිනෙ. උන්ව ශුවර් මෙහෙට වඩා

    ලන්කාවට සල්ලි එනව රට ඉන්න අයට මෙහෙ පවුල් නඩත්තු කරගන්න සල්ලි ඕනි නෙ. වෙන්නෙ ඩිරෙක්ට් එන එක නැති වෙන එක ව්තරයි. මේකෙන් සෝස් දෙකක ඉන්කම් වලට කෙල වෙනව. මෙහෙ ඉදල ඩොලර් ගේන උන් ගෙන්නන්නෙ නෑ එහෙ ඉදන් ඩොලර් දාන උන් දාන්නෙත් නෑ.
    ------ Post added on Nov 29, 2021 at 2:11 PM
    Man nam anith moke tyagattath skrill nam tyagan ne. :D

     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මට US වලට ඩොලර් යවාගන්න ඕන. මෙහෙන් රුපියල් දීලා. මේ වැඩේ කරගන්න පුළුවන්ද freelance කරන කීප දෙනෙක් හරහා?
     
    • Wow
    Reactions: Hasitha22

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Crypto walin thiyanawa nam shape ithin. Paypal & payoneer wage ewwa ban karanna puluwan
    ewa kohe ban karannada ban me panduwen. un ban karath api use karana eka walakwanne kohomada. paypal ehema kohomath wena tarawala acc tiyenne lankawa support na.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ewa kohe ban karannada ban. un ban karath api use karana eka walakwanne kohomada. paypal ehema kohomath wena tarawala acc tiyenne lankawa support na.
    uba nikan kata karanne paypal wala අප්පා wagene. :D