ඒක බොරු කතාවක් බං ඩොලර් ණය ගෙවන්න ඕනේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙවෙයි. එහෙනම් ඩොලර් එකක් රුපියල් දෙකයි කියල ණය ටික දවසින් ගෙවල දායි.Mata hithenne dollar to rupee eka wedi unoth mun naya gewannath oni e rate ekenmai.ekai oka 203 nawaththan inne
මුන් 203 තියා ගත්තා කියල කව්ද ආණ්ඩුවට 203ට ඩොලර් විකුනන්නේ? සාධාරණව කීයක් හරි හම්බ කරන එවුන් ටික විතරනේ?
ඕක 203 අල්ලන් ඉන්නේ බයියෝ චුන් කරන්න + මිනිස්සු අතේ තියන ඩොලර් කුණු කොල්ලෙට මංකොල්ල කන්න