ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump.
    REP ++++

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Kolama again.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    එතකොට කොහෙන් හරි කඩ කෑල්ලක් හරි කාමරයක් හරි අරගෙන උදේ ගිහින් හවස එන්න පුලුවන්. නැත්නම් ගෙදරම ඔෆිස් කාමරයක් හදාගෙන ඒකෙ ඉන්න පුලුවන්. ඒකට ගෙදර අයට එන එක තහනම් කරන්න ඕනෙ. අත්දැකීමෙන් කියන්නෙ :lol:

    බම්ප්
    :yes::yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Kolama again.
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Thanks ban REP++

    Me wage lankawe freelance karana kenegenma mehema site tikak lebuna eka hoday.

    Nettam kochara search karath apita ahu wenne ara popular sites tika vitaray.

    Ewageth denatamath weda. E unata me balu Indian karayo hinda weda issara wage ne den.

    Balamu mewatath try1k dila :yes:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    එතකොට කොහෙන් හරි කඩ කෑල්ලක් හරි කාමරයක් හරි අරගෙන උදේ ගිහින් හවස එන්න පුලුවන්. නැත්නම් ගෙදරම ඔෆිස් කාමරයක් හදාගෙන ඒකෙ ඉන්න පුලුවන්. ඒකට ගෙදර අයට එන එක තහනම් කරන්න ඕනෙ. අත්දැකීමෙන් කියන්නෙ :lol:

    බම්ප්

    නියම විසඳුම.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)
    who cares about those other people :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    24/7

    :( ou ban rate loke minissu baninawa suucide karanna inne :(
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මමත් ඕක කරගෙන පාඩුවෙ ලක්ස එකාමාරක් විතර හොයාගෙන ඉන්නකොට අම්මල කොහොම හරි දන්න සිල්ප දාල හොයල දුන්න මාස් පඩි ජොබක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,840
    113
    සේදවත්ත
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)

    පලවෙනි දේ අනුන් කියන දේ අහන්නේ නැතුව ඉන්න ඕනේ. පිලිතුර උබල මට කන්න අදින්න දෙන්නේ නෑනේ . එම නිසා දෙන දෙයක් කාල වැඩක් බලන් හිටු
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)
    ඉතින් බං ඔය කියන අය්යට තියෙන්නෙ ටවුන් එකෙන් ac තියෙන shop එකක් rent අරන් තමන්ගේම ව්‍යාපාරයක් (advertising firm) එකක් විදිහට කරගෙන ගියානම් ඉවරයි. ඕනෙ නම් assistant කෑල්ලකුත් ගන්නවා.:)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)

    ;) පිට උන් කියන කියන ඒවනම් අහන්න ගියොත් කෙලම වෙනවා. උන්ට පුක් ගහගන්න කියල අපිට කැමති විදියට ඉන්න තියෙන්නෙ.

    :lol::lol: ගෙදර ගෑනි නම් ගෙට වෙලා ඉන්නව කියල බනින එකනම් එච්චර හොද නෑ :lol::lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ ගැන මම වැඩිය දන්නෙ නෑ. මේක දැකපු ගමන් පොඩි දෙයක් මතක් උනා. මේවා කරන ලංකාවේ උන් ගැන ලංකාවේ මිනිස්සු බලන්නෙ හරි අමුතු විදියට​. මම අදුරන අයිය කෙනෙක් කරන ජොබ් එකත් නවත්තලා ගෙදරට වෙලා ඩිසයිනින් වැඩ​, වෙබ් සයිට් හදන ඒවා, ලෝගෝ හදන ඒවා කරලා පට්ට හම්බ කිරිල්ලක් කරා. එයා නම්කිව්වේ වැඩි පුරම ආවේ ලෝගෝ ඩීසයිනින් කියලා. කොහොම හරි මනුස්සයා මාසෙකට ලංකාවේ මුදලින් රු 200000 පන්නලා හෙව්වා.(දැන් නම් ඊටත් වැඩිය හොයනවා ඇති) එයා ඊට අමතරව ලංකාවේ අයගේ වැඩත් කරා. ඒත් ඒ අයියා කියනවා ගෙදර මිනිස්සු මේ වැඩේට කොහොමත් කැමති නැහැලු. අම්මා අහනවලු ගෙදට්ට වෙලා කොහොමද සල්ලි හොයන්නෙ? හොර ජාවාරමක්වත් කරනව කියලා අහනවලු. :lol:මෙච්චරකල් රස්සාවට ගිහින් එකපාරටම ගෙදට්ට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු හිතන්නේ රස්සවෙන් පැනුවා වගේලූ.:lol: ඒ අස්සේ වයිෆ් බනිනවලු ගෙදරට වෙලා ඉන්නවා කියලා. එයාගේ යාළුවෝ හිතනවලු හස්බන්ඩ්ට රස්සාවක් නෑ කියල​.:lol: තව කතා ගොඩක් කිව්වා බන්. මට නම් තේරුන එකම දේ ලංකාවට මේවා හරි යන්නෙ නැ. ඔන්ලයින් ජොබ් අපේ උන්ට කරන්න බැ. අපේ රටෙ උන්ට ඕනි කොහේ හරි ඔෆිස් එකකට හොදට ඇදන් ගිහින් ජොබක් කරලා හවසට ගෙදර එන්න​. මට නම් මේවගේ අත්දැකීමක් නෑ. ෆ්‍රීලාන්සින් කරන උන් එලකිරියෙත් ගොඩක් ඉන්නවනේ. උබලට නැද්ද බන් මේවගේ අත්දැකීම්?? උබලගේ අම්මලා, වයිෆ් බනින්නෙ නැද්ද​?:)

    බ්‍රදර්. මේ දේ ඇත්තටම නොදැනුවත්කම
    මටත් මුල්කාලේ ඔය සීන් එක තිබ්බා.
    ඒත් එයාලා ඇත්තට දැක්කම මාසේ හැමදාම බැංකුවට සල්ලි එනවා, මගේ ෆ්‍රොපයිල් එක, රේටින්ග්ස් දැන් නම් කිසිම අවුලක් නෑ. වයිෆ් උණත් යාළුවෝ එක්ක ආඩම්බරෙන් කියනවා. මගේ ඇත්ත ජොබ් එක එයා කියන්නේ නෑ . මේක තමයි කියන්නේ.

    ඇත්තටම මම ආණ්ඩුවේ හාල්පාරු ජොබ් එකක් කරන්නේ. එයත් දන්නවා එකේ හිඟන පඩියක් ලැබෙන්නේ කියලා