ෆ්‍රීලෑන්ස් සහ ඉන් ඔබ්බට - 4 - Clubhouse

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @-333- අහපු මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න කලින් පාර වෙලාව මදි වුන නිසා මේ පාර මුලින්ම මේවට පිලිතුරු දෙන්නම්. වෙබ්සයිට් එකකට එන අයගෙන් උපරිම රිටර්න් එකක් ගන්න විදිහ සහ ඔයාලා ෆ්‍රීලෑන්ස් කරද්දි සහ බිස්නස් ප්‍රොමෝට් කරද්දි (මාකටින්) එන ගැටලුවලට පිලිතුරු ඒ වෙලේම ලබා ගන්න.

    හෙට (19වෙනි සිකුරාදා) රෑ අටට හතරවෙනි වැඩසටහනට සම්බන්ධ වෙන්න. දන්න ඕනම දෙයක් කියලා දෙන්නම්. ස්තූතියි!

    https://www.clubhouse.com/join/freelance-සහ-ඉන-ඔබබට/AJPbsLuS/xp5YoWzM

    @Kolama මචං ඊළග දවසේ පොඩ්ඩක් කියල දීපන් අල්ල ගත්ත client තියා ගන්නේ කොහොමද?

    මොන මොන රටවල් වලද හොඳ client ලා ඉන්නේ.?

    මොන රටවල් වලින් orders අවෝත් ද බාර ගන්න නැතුව ඉන්න ඕන.

    Client අරක නෑ, මේක නෑ, මේක ඕන කිය කිය සල්ලි ගේවන් නැතුව දිගටම වැඩ ගන්නවා නම් කොහොමද ගේම ගහන්නේ?

    Clint කෙනෙක් මුලින් අල්ල ගන්න මොනාද කරන්න ඕන ( මම කලේ කාලයක් මුලින් හෙන අඩුවට කරලා, මම නැතුව එක වැඩ කරන්න බැරි විදියට හදා ගත්තා. ඊට පස්සේ වැඩි කලාම client කියනවා මේකට මෙච්චරයි ගේවුවේ, ඕකට මෙච්චරයි ගෙවන්න පුළුවන් කියලා. මම බෑ කිව්වොත් පොර මාව හැරලා යනවා) ඒක නිසා client ව අල්ල ගන්න ඕන කමට අඩු වට වැඩ කරලා වැඩක් නෑ.

    කොහොමද ජෙනුයින් client base එකක් හදා ගන්නේ. මට නම් එන ඔක්කොම එන්නේ sub project තමා(වෙන අය අරගෙන මට කියවලා කරගන්න ඒව) . කොහොමද ඩිරෙක්ට් client ලව හදා ගන්නේ?

    මාස දෙකක් වගේ ඒක දිගට වැඩ කරලා client පොල්ල තිබ්බොත් කොහොමද recover වෙන්නේ? ( මේක තමා අමාරුම development කරන අයට ) ස්පෙෂලි ඉන්දියන්, පකිස්ථානු, දැන් දැන් ලංකාවේ අය වෙන රටවල් වල client ල වගේ හදා හෙන ඇවිත් වැඩේ කර ගෙන බඩුත් අරගෙන මාරු වෙනවා. බෑක් door දාල ෂෝට් එක දුන්නාට වැඩක් නැහැ, අපේ කාලය එතැනට ගිහින් ඉවරයි. සල්ලි ලැබුණත් තම් මොක කරන්න පුළුවන් උනත් වැඩක් නැහැ.


    අනිත් දේ තමා ගෙදර ඉඳන් වැඩ කරන කොට දන්න අඩුරණ එවුන් එවුන් එනවා, උන්ගේ ළමයි ගේ, වයිෆ් ගේ ලැප්, pc උස්සගෙන අරවා දාලා දෙන්න, මේවා වැඩ කරන්නේ නැහැ ගා ගෙන. උන්ට බෑ කියන්න විදියක් ඇතේත් නැහැ. හෙන වෙලාවකුත් යනවා, අනික උන්ගේ වැඩ වලටම data ටික ඉවර වෙනවා. අපේ වැඩක් කර ගන්නත් බැහැ. උන් හිතන්නේ අපි ගෙදර ඉඳන් උඩ බලන් ඉන්නව යැ, අපිට වැඩ නෑ කියලා.

    තුන්වෙනි වැඩසටහනේ රෙකෝඩින් එක

    https://drive.google.com/drive/folders/1uUDmWlc93lLYchQQEeUAtFL7gD4i0RhZ

    පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක

     

    Sen-lu

    Well-known member
  • Good work keep it up machan

    මුල් ටික බලලල මමත් සෙට් වෙන්නම් clubhouse sessions වලට. Online වලටත් වඩා මට මාකටින් පැත්තෙන් මේක උදව්වෙයි කියල හිතෙනව. ඔන්ලයින් සීන් ගැන නම් මම දන්නෙ නෑ 😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Good work keep it up machan

    මුල් ටික බලලල මමත් සෙට් වෙන්නම් clubhouse sessions වලට. Online වලටත් වඩා මට මාකටින් පැත්තෙන් මේක උදව්වෙයි කියල හිතෙනව. ඔන්ලයින් සීන් ගැන නම් මම දන්නෙ නෑ 😂

    ඕන දෙයක් අහපන්. දන්න දෙයක් නම් අනිවාර්යෙන් කියලා දෙන්නම්.

    තෑන්ක්ස් ❤
    කෝ දෙවෙනි රෙකෝඩිං එක?

    දෙවෙනි එක අහපු අය කවුරුවත් රෙකෝඩ් කරලා තිබුනෙ නෑ මචන්. මේවත් අනිත් අය රෙකෝඩ් කරපුවා.
     
    • Like
    Reactions: shenat and AVES

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,268
    113
    33
    ෆින්ලන්ඩ්
    @-333- අහපු මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න කලින් පාර වෙලාව මදි වුන නිසා මේ පාර මුලින්ම මේවට පිලිතුරු දෙන්නම්.
    Ela.. mama innawa...(hema dama ahagena hitiye)
    Voice enna behe tiyena time aeke podi case ekak nisa. eth mama hema dama ahagena inne
     
    • Love
    Reactions: Kolama