නාඩ ඉදින් මයෙඅම්ම. ෆ්රීලාන්සින් පටන් ගනින්.Aduna as Dekatama![]()
නාඩ ඉදින් මයෙඅම්ම. ෆ්රීලාන්සින් පටන් ගනින්.

මොනා ගැනද බන් යූ ටියුබ් වීඩියෝස් දාන්නේ ?
අදායමක් තියෙනවද හොඳ ?


Logo, icon or vector design karanna innava nam meka try karala balanna... shapes design karanna mara lesi n lightweight, fatta speed n 1,000,000++ zooming.
Thawa deyak machanla okkoma tools ela, pen tool eka witharak poddak chora..![]()
![]()
මචංලා මේක ටිකක් විතර වැදගත් දෙයක්.උඹලගේ දැනුම අනුව මට මේකට උත්තරයක් දියල්ලා.මාතෘකාවෙන්ම කියන්න තියෙන දේ කිව්වට විස්තර එක්ක වෙනම කියන්නම්
මචංලා මම ආණ්ඩුවේ රස්සාවක් කරන ඩයල් එකක්.ඇත්තම කියනවානම් ලඟදි වැඩි උන පඩිත් එක්ක ගන්නේ හිඟන පඩියක්.ඒ හැර තේ වත්තේන් පොල් කඩන රබර් වත්තේන් හාල් ටික එන ආදායම් මාර්ගයක් නෑ.එක නිසායි මේ විදියටවත් ගොඩ යන්න හිතුවේ.ඇත්තටම තනියම ජිවත් වෙන්න මේ තරම් අමාරුනම් කොහොමද බන් බඳින්නේ කියලා හිතෙනවා
මට ලේසි විදියට සල්ලි හොයන්න ඇඩ් ක්ලික් කරන්න හරි ඇඩ් බලන්න හරි ඔනේ නෑ.මොකක් හරි ෆීල්ඩ් එකක එක්ස්පර්ට් ඩයල් එකක් වෙන්න තමයි ඔනේ.මම කිහිප පාරක්ම ෆ්රීහ ලාන්සින් කරන්න උත්සහ කලත් එ හැම එකක්ම අසාර්ථක උනා.මම උත්සහ කලේ ග්රැහෆ්රික් සයිඩ් එකෙන්.මම විජය එකේ මල්ටිමීඩියා කෝස් එක කරලා තියෙනවා සහ පී එස් වලට ටිකක් දක්ෂයි.ඔෆිස් එකෙත් පොඩි පොඩි වැඩ ටිකක් කරලා ගානක් ෂෙප් කර ගන්නවා බැනර් ලීෆ්ලට් වගේ අයිමට්ස් වලින්.
මම පහත දේවල් උත්සහ කලා බන් ගොඩයන්න
මයික්රෝවර්කස් - මේක තාම කරනවා.ගොඩ යන්නේ ටික ටික
ඩිසයින් ක්රරවුඩ් - මේක බොරුවක්ද මන්දා කියලා හිතුනා.අම්බානෙක ලොගොස් එහෙම දැම්මා හදලා.බට් හාවක් හූවක් නෑ.සල්ලිත් දෙනවා කියන්නේ අම්බ ගණන් වලින්නේ.සතයක්වත් නොලැබුණි.
ෆයිවර් - මේක නම් වැඩි අවබෝධයක් තිබුණේ නෑ මට.
ෆ්රී ලාන්සර් -මේක නම් වැඩි අවබෝධයක් තිබුණේ නෑ මට.මට මෙකට ෆයිනල් රිසාල්ට් එක අප්ලෝඩ් කරන විදිය ගැන දැනුමක් නැත
ඔන්න ඕක තමයි මගේ සාරාංශේ
වැදගත්ම දේ
මචංලා මට ෆ්රී ලාන්සින් වල හොද මාර්කට් ෆීල්ඩ් ටික කියන්න (වෙබ් විසයින්ද, ප්රෝගැමින්ද,ග්රැෆික්ද).එතකොට මට මුල ඉදලම පටන් ගන්න පුළුවන්.මොකද මට කිසිම හදිස්සියක් නෑ.මම පියවරෙන් පියවර යන්නම්.අළුතෙන්ම ඉගෙනගෙන පටන් ගන්න උනත් මම ලෑස්තියි.ඒ මොකද මට රස්සාවක් තියෙන නිසා සහ ගොඩක් බාහිර වගකීම් වලින් නිදහස් නිසා.
තව දෙයක්, ෆ්රීර ලාන්සින් වලට හොද මොන සයිට් එකද සහ ප්ර.තිඵල වැඩි මොන සයිට් එකේද කියන.
මේකට උඹලා දෙන උත්තර මට විතරක් නෙමේ ගොඩක් උන්ට වැදගත් වෙයි.මොකද මම ඉන්න තැනම හිරවෙලා ඉන්න උන් ගොඩක් මේ රටේ ඉන්නවා.මේකට උත්තර දෙන උඹලට ඇත්තටම ගොඩාක් පින් මචංලා.මොකද උඹලට සතයක් වත් වැය නොවුනට තව එකෙක්ට ගොඩ යන්න දෙන ලොකු සප් එකක්.උඹලට ආත්ම ගාණකට ඇති මචංලා ඒ පින.අඩුම ගානේ බම්ප් එකක් හරි දාගෙන යන්න