ෆ්‍රෙන්ච්_ෆ‍්‍රයිස් can kill u

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ෆ්‍රෙන්ච්_ෆ‍්‍රයිස් can kill u

    ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් වේගයෙන් මරණය කැන්දයි

    what-are-french-fries.jpg

    ලොව පුරා ක්‍ෂණික ආහාරයක් ලෙස භාවිතා කරන ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් ශරීර සෞඛ්‍යයට නුසුදුසු බව ශරීර සුවතා වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

    එහි දැක්වෙන්නේ ශරීරයට අහිතකර සංතෘප්ත මේද ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් වල අඩංගු හෙයින් එය පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව සඳහා කාල බෝම්බයක් බවයි.

    ශරීරයට හිතකර මේද වර්ග එළවළු තෙල්, ඔලිව් තෙල් සහ සූරියකාන්ත තෙල් වල අඩංගු අතර මාගරින් සහ අඩ වශයෙන් ජලීකරණයට ලක්කළ සියලූ ආහාරවල ශරීරයට අහිතකර සංතෘප්ත මේද අඩංගු වේ.

    එමගින් ඝනත්වය අඩු ලිපොප්‍රෝටීන හෙවත් අහිතකර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය ඉහළ නංවන අතර ඒවා ධමනි තුළ තැන්පත් වීම මගින් අධි රුධිර පීඩනයට හෝ හෘදයාබාධ වලට හේතුවේ.

    එමෙන්ම විද්‍යාඥයන් පවසන්නේ දිගු වේලාවක් තුළ ශරීරයේ රැඳී තිබෙන සංතෘප්ත මේදය මගින් ඉහළ නංවන ට‍්‍රයිග්ලිසරයිඞ් මගින් වැඩි ඝනත්ව ලිපොප්‍රෝටීන හෙවත් හිතකර කොලෙස්ටරෝල් සාන්ද්‍රණය පහත හෙළන බවයි.

    එබැවින් තමන්ගේ කුඩා දරුවා ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් වලට පි‍්‍රය කරන්නේ නම් ඉන් ඔහු වැළැක්වීම වඩාත් සුදුසු බව මෙම වාර්තාවේ දක්වා තිබේ.

    cnews
     
    • Like
    Reactions: gnome89 and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇයි චයිනිස් උත් එහෙමයි,චයින්ස්,ෆ්‍රෙන්ච්,ඉතාලි ඔය කොයි කැමත් තෙල් ගොඩවල්-ඉට හොඳයි පොල් සම්බලුයි බතුයි-ගෙදර කවුරුත් නැත්තම් මම කරන්නෙ,හොඳ පොලොස් ගැටයක් හොයාගන උයන එක (එක දවස් දෙකකට සැහෙනවා) අනික් දෙක ඉතින් පරිප්පුයි,සම්බලුයි,මරේ මරු,ලෙඩත් නැ,බඩට අවුලකුත් නැ,සල්ලිත් ඉතුරුයි,එත් බොර්ඩිමේ ඉන්නකොට නන් කන්නෙ කඩේන්ම තමා-ලෙඩ ගොඩවල් කඩ කැම-එත් මක් කරන්නද ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇයි චයිනිස් උත් එහෙමයි,චයින්ස්,ෆ්‍රෙන්ච්,ඉතාලි ඔය කොයි කැමත් තෙල් ගොඩවල්-ඉට හොඳයි පොල් සම්බලුයි බතුයි-ගෙදර කවුරුත් නැත්තම් මම කරන්නෙ,හොඳ පොලොස් ගැටයක් හොයාගන උයන එක (එක දවස් දෙකකට සැහෙනවා) අනික් දෙක ඉතින් පරිප්පුයි,සම්බලුයි,මරේ මරු,ලෙඩත් නැ,බඩට අවුලකුත් නැ,සල්ලිත් ඉතුරුයි,එත් බොර්ඩිමේ ඉන්නකොට නන් කන්නෙ කඩේන්ම තමා-ලෙඩ ගොඩවල් කඩ කැම-එත් මක් කරන්නද ?

    :yes:ලංකාවේ වැඩිම කාලයක් ජීවත් උන මනුස්සයගෙත් කැමතිම කෑම පොලොස් මාලුවලු..දැන් ඉන්න අපේ උන්ට අපේ දේ අගේ නැහැ බං.:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :yes:ලංකාවේ වැඩිම කාලයක් ජීවත් උන මනුස්සයගෙත් කැමතිම කෑම පොලොස් මාලුවලු..දැන් ඉන්න අපේ උන්ට අපේ දේ අගේ නැහැ බං.:(

    දැන් ඉන්න සමහරක් ගැණුන්ට මෙවාගේ අගේ නැ වගේම හරියට හදන්න තෙරෙන්නෙත් නැ නේ,එකනේ :dull: Rep 7+
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0

    දැන් ඉන්න සමහරක් ගැණුන්ට මෙවාගේ අගේ නැ වගේම හරියට හදන්න තෙරෙන්නෙත් නැ නේ,එකනේ :dull: Rep 7+

    අද කාලේ ගෑනු ගෙදර කෑම උයන්න කම්මැලියි.