ෆාමසි ආතල්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ෆාමසි වලට ගිහින් උන චොර සීන් මොනවද? දවසක් ගියා එකකට බලද්දි යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ෆාමසිස්ට්. අන්තිමට ගන්න ගිය දේ නෙමෙයි ගත්තෙ පැනඩෝල් කාඩ් එකක් 😂 ඒකිම කිව්ව පැනඩෝල් ගන්න අපරාදෙ මෙහෙ ආවෙ හැම කඩේම තියෙනවනෙ කියල 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    cargils එකෙන් ගනින්කො ඔයිට වඩා ෆන් එකක් ගන්න පුළුවන්. පිටිපස්සෙන් පෝලිමත් තිබිල තව කාඩ් එකත් හිර වෙන්න ඕනි මැක්සිමම් ෆන් එක ගන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ.
    ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා.
    කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම හිතපු ෆාමසි මුදලාලි සිය සේවකයට කියනවා " හෙට ඔය මිනිහා ආවොත් තමුසේ උගේ පස්සෙන් ෆලෝ කරලා
    බලනවා මිනිහා මොනාද කොන්ඩොම්ස් වලට කොරන්නේ කියලා.
    තුන්වැනි දවසෙත් ඇම්ඩන් ඇවිල්ලා කොන්ඩම් මිලදී අරං මහ හයියෙන් හිනාවෙලා යන්න ගියා. මුදලාලිගේ සේවකයා හොරෙංම ඇම්ඩාගේ පස්සේ ගියා.
    පැයකට පස්සේ සේවකයා දාඩිය පෙරාගෙන කඩේට එනවා.මුදලාලි අහනවා කොහෙද අයිෂේ මිනිහා ගියේ කියලා?
    සේවකයා කියනවා " සෑර් ඔයාගේ ගෙදරටනේ"
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    cargils එකෙන් ගනින්කො ඔයිට වඩා ෆන් එකක් ගන්න පුළුවන්. පිටිපස්සෙන් පෝලිමත් තිබිල තව කාඩ් එකත් හිර වෙන්න ඕනි මැක්සිමම් ෆන් එක ගන්න.
    ඔව් 😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ෆාමසි වලට ගිහින් උන චොර සීන් මොනවද? දවසක් ගියා එකකට බලද්දි යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ෆාමසිස්ට්. අන්තිමට ගන්න ගිය දේ නෙමෙයි ගත්තෙ පැනඩෝල් කාඩ් එකක් 😂 ඒකිම කිව්ව පැනඩෝල් ගන්න අපරාදෙ මෙහෙ ආවෙ හැම කඩේම තියෙනවනෙ කියල 😂
    කොන්ඩම් ගන්න මොකටද බන් ලැජ්ජා වෙන්නේ 🤔🤔
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කොන්ඩම් ගන්න මොකටද බන් ලැජ්ජා වෙන්නේ 🤔🤔
    අදුරන කෙනෙක් හිටියම අවුල්නෙ බං. අනික ඒ අක්ක වයිෆ් වත් අදුරනව
    දැන් බැනගෙන එන්න එපා බඳල නන් මොකටද ලැජ්ජ කියල.. මේක වෙලා දැන් ගොඩක් කල්. බැදපු අලුත උනේ සීන් එක
     
    • Haha
    Reactions: charitha2011

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mata pirimi aya inna pharmacy walin condom illanna lajjai
    gaanu aya inna ewa hoyagena ghin ganne
    kolakali wala liwili na kelinma nama kiyala illanne man :rolleyes:
    dawasak phrmcy eke htiye AL liyana wayase podi kellk
    okita kiwama hinawela duwala gihin pharmacy eke athule inna kollata kiwa
    ua awith badu dunne , araki awe na eliyata
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    අදුරන කෙනෙක් හිටියම අවුල්නෙ බං. අනික ඒ අක්ක වයිෆ් වත් අදුරනව
    දැන් බැනගෙන එන්න එපා බඳල නන් මොකටද ලැජ්ජ කියල.. මේක වෙලා දැන් ගොඩක් කල්. බැදපු අලුත උනේ සීන් එක
    අක්කගෙන් අහන්න එපැයි Flavours ගැන එහෙම , කෝකද හොඳ කියලා 😂
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අදුරන කෙනෙක් හිටියම අවුල්නෙ බං. අනික ඒ අක්ක වයිෆ් වත් අදුරනව
    දැන් බැනගෙන එන්න එපා බඳල නන් මොකටද ලැජ්ජ කියල.. මේක වෙලා දැන් ගොඩක් කල්. බැදපු අලුත උනේ සීන් එක
    man issellama Condom gaththe AL karana kale
     
    • Like
    Reactions: shen2020

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    A man walks into a pharmacy, buys a condom, then walks out of the store laughing hysterically. The pharmacist thinks this is weird, but hey, there's no law preventing weird people from buying condoms. Who knows, maybe it's a good thing.

    The next day, the same man comes back to the store, purchases yet another condom, and once again he leaves the store laughing wildly. This piques the interest of the pharmacist. "What could be so funny about buying a condom, anyway?" So he tells his assistant "If this guy ever comes back, I want you to follow him to see where he goes."

    Sure enough, the next day the same man is back, he buys the condom, and again starts cracking up with laughter, then leaves. The pharmacist tells his assistant, go follow the guy. About an hour later, the assistant returns back to the store.

    "Did you follow him? Where did he go?" asks the pharmacist....

    The assistant replies "Your house." :P