ෆාමසි ආතල්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹට තියෙන්නෙ න්‍යායික දැනුම විතරයි නෙ.ප්‍රායෝගික අත්දැකීම් අත්විඳල නෑනෙ අනුන්ගෙ ඒව දැක්කට...තමන්ටම කියලත් යමක් ලැබිල තියෙන්න එපැයි... :ROFLMAO:

    ubala me dena experience ekama madida bn :lol: :lol: :lol:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Akkata ariye na hutto condom eka aran gedara gihin condom eka dala athe gahuwa misak
    Umba hithuwada man wala katha liyana ekek kiyala
    Kollekta thamange athdakimak share karaganna bane ban meke asahana kaarayo pirila
    hapoi ohomanam baha. eka condom eken 15kata ikuva wage kiyanna one
     
    • Haha
    Reactions: todd2231048

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඉස්සර (2011 වගේ මතක හැටියට) එක සැරයක් ebay වලින් Adore කියල UK condom pack එකක් ගෙන්නුව ආතල් එකට..
    ඕකෙ 12ක් තිබුන හින්ද යාළුවො ටිකට බෙදල දුන්න..
    ඒ කාලෙම මෙහේ මහින්ද ලොක්ක එහෙම ඇවිල්ල ලොකු පෙරහැරක් තිබුන..
    ඕකට අපි සෙට් එකක් ගියා..
    පට්ට සෙනගක් හිටියෙ.. ටවුන් එකම පිරෙන්න සෙනග..
    ඉතිං ඔහොම සෙනග අස්සෙන් ඉස්සරහට යද්දී ඒක කොල්ලෙක්ගෙ අතේ කෙල්ලෙක් එල්ලිලා..
    පොර රෙඩි පිට ඇවිත් තියෙන්නෙ නම්බර් එක ලියපු කොල කෑල්ලක් ඒ කෙල්ලගෙ අතට දීල..
    මූ මේක කිව්වෙ අපි ආපහු ආවටත් පස්සෙ..
    ඊටපස්සෙ දවසක් දෙකක් දෙන්න කතාකරල රූම් එකකට ගෙන්නගෙන ෆක් එකක් දාල
    මූ පස්සෙ දවසක මට කියනව උඹනම් දෙයියෙක් එදා උඹ දීපු condom එක purse එකේ තිබුන නිසා වැඩේ කරගත්ත කියල :D
     
    • Like
    Reactions: mirissanew

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Akkata ariye na hutto condom eka aran gedara gihin condom eka dala athe gahuwa misak
    Umba hithuwada man wala katha liyana ekek kiyala
    Kollekta thamange athdakimak share karaganna bane ban meke asahana kaarayo pirila
    ubala athe gahanneth condom dalada??
    1637312696510.jpeg
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අංකල් නෙවේ ඇන්ටිනෙ ආතල් එක දුන්නේ.. මමත් ඊ‍ට කලින් preethi අරන් නැති නිසා රුපියල් 50ට කොන්ඩම් තුනක් ඔය පැකට් එකේ ඇති කියල හිතුවේ නැහැ.. මම පැකට් දහයක් ඉල්ලුවාම ඇන්ටිට වැඩේ තේරුනා.. ඒ ඇන්ටි අංකල්ට කිවුවා ඒ ලමයට තේරෙන්නේ නැහැ. ඔයා හරියට කියල දෙන්න කියල.. අංකල්ටත් lockdown කාලෙ වැලේ වැල් නැතිව business නැතිව ඉන්න වෙලේ මොන පාඩම්ද.. වැඩි විස්තර නොකියා මම ඉල්ලපු පැකට් ගාන පොර දුන්නා.. .. පාමසි අංකල් අඩේ උබ Elakiri ඉන්නවනම් pM එකක් දාපන් හරිද :lol:
    packet tika iwara kalada :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,550
    6,144

    :rolleyes: