ෆාම් බිත්තර වල ප්‍රණයක් නැද්ද ?

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ෆාම් බිත්තර වල ප්‍රණයක් නැද්ද ?

    මචන් ෆාම් බිත්තර වල ප්‍රණයක් නැද්ද ..

    දැන් ගම් කිකිලි නම් බිත්තර දාන්නෙ කුකුලයි , කිකිලි යි ජින්කි ජිකා කරලනෙ. එතකොට දාන බිත්තර වලට ප්‍රණයක් තියෙනවා නෙ.

    එතකොට ෆාම් වල කුකුල්ලු , කිකිළියො ජින්කි ජිකා කරන්නෙ නැතුව නෙ. බිත්තර දාන්නෙ...එ නිසා එ බිත්තර වලට ප්‍රණයක් නැ නෙද

    ෆාම් බිත්තර කැවාට පව් නැ නෙද
     
    Dean kolla

    Banned
    Oct 4, 2016
    114
    5
    0
    COLOMBO
    කොයි බිත්තරෙත් පරානයක් තියෙනවා බං.පරානයක් ඉපදෙන්න ජින්කි ජිකා කරන්න ඕනෙම නෑ බං.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    එතකොට ෆාම් වල කුකුල්ලු , කිකිළියො ජින්කි ජිකා කරන්නෙ නැතුව නෙ. බිත්තර දාන්නෙ...

    ow :D,
    ehema thamai daanne.....:D
    e kiyanne....:D
    ithin... :D
    podi awulak thiyenawa...:D
    e thamai...:D
    ..
    .
    .
    .
    e kiyanne ewa periods/mensis!! :oo::baffled:

    59YXP1Z.png

    6724dd9cda376a9bdd1be8374ab0bf63.jpg

    10712852_551262948339550_872236260403339980_n-1.jpg

    :D hee

    ෆාම් බිත්තර කැවාට පව් නැ නෙද

    umbata paw sidda wenawada kiyalanam danne naa :lol:
    habai kikiliyo nam paw,.. :rolleyes:
    un jeewitha kaaletama barapathala wada athuwa hire innawa wagei.... :dull:

    so, deyyane kiyala menna meka balanna...
    oke kiyanawa okkoma wisthare.

    https://www.youtube.com/watch?v=utPkDP3T7R4

    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,043
    9,362
    113
    Microsoft

    ow :D,
    ehema thamai daanne.....:D
    e kiyanne....:D
    ithin... :D
    podi awulak thiyenawa...:D
    e thamai...:D
    ..
    .
    .
    .
    e kiyanne ewa periods/mensis!! :oo::baffled:

    59YXP1Z.png

    6724dd9cda376a9bdd1be8374ab0bf63.jpg

    10712852_551262948339550_872236260403339980_n-1.jpg

    :D hee

    umbata paw sidda wenawada kiyalanam danne naa :lol:
    habai kikiliyo nam paw,.. :rolleyes:
    un jeewitha kaaletama barapathala wada athuwa hire innawa wagei.... :dull:

    so, deyyane kiyala menna meka balanna...
    oke kiyanawa okkoma wisthare.

    https://www.youtube.com/watch?v=utPkDP3T7R4

    :yes::yes::yes:
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    man danna vidiyata kikiliyo vitarak inna farm naha. kukuloth yam pramanayak innawa.
    katawath puluwanda ehema na kiyala kiyanna.......

    ******Be VEGETARIAN for healthy cool life*******
     
    • Like
    Reactions: craabeysinghe

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Kukulek Hitiyath nathath kikili biththara danawa.Ewain pataw hambawenne na. :rofl: Biththara kaala mas maalu noka inna puluwannam hodai.Biththarath kanne nathatham godaaak hodai. :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මචන් ෆාම් බිත්තර වල ප්‍රණයක් නැද්ද ..

    දැන් ගම් කිකිලි නම් බිත්තර දාන්නෙ කුකුලයි , කිකිලි යි ජින්කි ජිකා කරලනෙ. එතකොට දාන බිත්තර වලට ප්‍රණයක් තියෙනවා නෙ.

    එතකොට ෆාම් වල කුකුල්ලු , කිකිළියො ජින්කි ජිකා කරන්නෙ නැතුව නෙ. බිත්තර දාන්නෙ...එ නිසා එ බිත්තර වලට ප්‍රණයක් නැ නෙද

    ෆාම් බිත්තර කැවාට පව් නැ නෙද

    අද පෝය දවසේ තෝ බිත්තර කනවද?:angry:
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Kukulek Hitiyath nathath kikili biththara danawa.Ewain pataw hambawenne na. :rofl: Biththara kaala mas maalu noka inna puluwannam hodai.Biththarath kanne nathatham godaaak hodai. :yes:

    oya mehema kiyanne hariyatama danagenada, nathnam kauri hari
    kiuwa paliyatada. Ehenam mokatada farm wala kikiliyoth ekka kukuloth inne.

    man danna vidiyata kikiliyonta sapekshawa kukulo pramanayak innawa.
    nathnam kikiliyo bittara danne na. oya farm ekakata gihin balala comment karana