ඇයි සමහරු බිත්තර මස් වලට අයිතියි කියන්නෙ. බිත්තර දාන එකට කියන ආසන්නම වචනෙ කිකිලි ඔසප් වීම නෙවෙයිද? කුකුලෙක් ඉන්න එපැයි සන්සේචනය වෙන්න. බිත්තර ෆාම් වල කුකුල්ලු ඉන්නවද? නෑනෙ? එතකොට බිත්තර දාන්නම බෝ කරලා ඉන්න කුකුල්ලුන්ගෙ ඉපදෙන පොඩි පිරිමි කුකුල් පැටවුන්ට කොනාද කරන්නෙ? අර ලොකු ෆාම් වල කිරි එලදෙන්නුන්ගෙ වස්සොන්ට කරන වැඩේමද..වැඩිය දන්නෙ නෑ මේව ගැන




