ෆැක්ට්රි zne වල රස්සා කරපු සෙට් එක කෝ.. උඹලාගෙ රස්සාවල් දැන් කොහොම ද යන්නෙ..
ලංකාවෙ කම්පැනි අයටයි වෙන රටවල් වලට අයිති කම්පැනි වලටයි කොහොම ද තත්වය? ලංකාවෙ ඒවට වැඩ කරපු අයට තියෙන රිස්ක් එක පිටරට සෙට් එකටත් තියෙනව ද...