ෆැක්ට්‍රි zone

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ෆැක්ට්‍රි zne වල රස්සා කරපු සෙට් එක කෝ.. උඹලාගෙ රස්සාවල් දැන් කොහොම ද යන්නෙ..
    ලංකාවෙ කම්පැනි අයටයි වෙන රටවල් වලට අයිති කම්පැනි වලටයි කොහොම ද තත්වය? ලංකාවෙ ඒවට වැඩ කරපු අයට තියෙන රිස්ක් එක පිටරට සෙට් එකටත් තියෙනව ද...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    බියගම සෝන් එකේ දන්න කීප දෙනෙක් ඉන්නව. උන් නම් කියන්නෙ තාම අවුලක් නෑ ඉස්සරහට ෂුවර් නෑ කියල.
     
    • Like
    Reactions: TCB Rox