ෆැන්ටසි ලව් එක...........

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරයේ වේදානබර ෆැන්ටසිය.....
    අපූරු නිර්මාණයක්....සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්නට....!!!
     
    සැබෑ ලෝකයේ නොලැබෙන දේවල් අපි අනන්තවත් සිහින ලෝකයේදී හොයනවා. ඒ හීන වලට අපි හැමදාමත් ආදරෙයි. ලස්සන නිර්මාණයක්.
     
    • Like
    Reactions: lmw

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං නම් හිතන්නේ සිහින ෆැන්ටසියෙන් ඔබට කිසිම සුගතියක් නොවෙන බවයි.

    සිත බල කරන ආශාව එකක් යතාර්ථය එකක්..

    කරන්න පුලුවන් හොඳම දෙය තමයි සිහින ෆැන්ටසියෙන් සැබෑ ලොව අඩිය තියලා සැබැවින් ලං වෙන්න ස්පර්ශ කරන්න පුලුවන් හදවතක් අමාරුවෙන් හරි සොයා ගන්න එක..

    මටත් ලේසියෙන් කියන්න පුලුවන් "එල එල ඔහොම යං කොල්ලෝ" කියල. නමුත් එහෙම ඔයාව වචනයකින් හරි ඒ කුසීත මාවතට දිරි ගැන්වුවොත් මම කරන්නේ ජවයෙන් පිරි තරුණ පරපුරකට පාට පාට සිහින ලෝකවලම ඇති තරම් ගුලි වෙන්න ඉණි මං බැඳිමක් විතරයි...

    බලාපොරොත්තුවේ තිමිර පටලයෙන් වසා ඇති ඔබේ දීප්තිමත් දෑස් වලට අද දවසේ වෙසෙසින් ඇවැසි වන්නේ හෙට දවසට ලඟාවිය හැකි සපුරා ගත හැකි ඉලක්කයක් දින නියමයක් ඇතිව තමන් විසින්ම තමන් තුලම ධනාත්මක චින්තනයක් තුලින් ඇති කරගැනීමයි..

    ඒ සඳහා මුලින්ම ඔබ කල යුත්තේ ඔය අද ඔබේ දැස් වසා බැඳ තිබෙන කඩතුරාව ඉරා සුනු විසිණු කර දැමීමයි....

    හොඳ නිමිත්තක්..ලිවීමේ කුසලතාවය ඉහලයි ...දිගටම ලියන්න....
     
    • Like
    Reactions: lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    ඔබේ ඉතා වටිනා ඔවදනට ගොඩක් ස්තුතියි සහෝ......ඇත්තටම ෆැන්ටසියක් තුල ජීවත් විම එතරම් සුභදායි නොවුවත්....ඒ ෆැන්ටසියෙන් පියවි ලෝකයට ගොඩබහින්න එතරම් ලේසි නෑ මිත්‍රයා!!නැවතත් බොහොම ස්තුතියි කමෙන්ට් එකට......:yes:
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    සැබෑ ලෝකයේ නොලැබෙන දේවල් අපි අනන්තවත් සිහින ලෝකයේදී හොයනවා. ඒ හීන වලට අපි හැමදාමත් ආදරෙයි. ලස්සන නිර්මාණයක්.

    ඔබේ කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි සහෝදරි.......
     
    viraj_slk

    Active member
  • Oct 1, 2007
    505
    35
    28
    ලස්සන නිර්මාණයක් වගේම ලස්සනට පල කරත් තියෙනවා. අපිත් හැමෝම අසය්නේ දන දැනත් ඔය fantasy ලෝක වල මොහොතකට හරි ජීවත්වෙන්න. එකේ තේරුමක් නුඹ නැහැ තමය. යතාර්ථයෙන් ඇත වෙන්න ගුන්න මත් ද්‍රව්‍යයක්‌ වගේ.

    තව තවත් ලියුන්න. ජය!