"ෆැන්ටා,ස්ප්‍රයිට් විෂ සහිතයි"-අධිකරණය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිල පානය උනා කියලා ටීම් එකේ උන් බත් කාල කොකා කොලා විතරද බොන්නේ ??? :confused: වතුර බොන්න බැරිද ?? නිල පානය කියනවා නං එහෙම නීතියක් තියෙන්න ඕනේ.:yes:

    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා බන් . මේ මාකටින් පාරෙන් රටට වෙන විනාශය දිහා බලපන්:yes: