නිල පානය උනා කියලා ටීම් එකේ උන් බත් කාල කොකා කොලා විතරද බොන්නේ ??? :confused: වතුර බොන්න බැරිද ?? නිල පානය කියනවා නං එහෙම නීතියක් තියෙන්න ඕනේ.:yes: හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා බන් . මේ මාකටින් පාරෙන් රටට වෙන විනාශය දිහා බලපන්:yes: