මටත් ආසයි එකක් හදන්න![]()
උප්පැන්න සහතික වල විස්තර ඩේටබේස් එකක තිබුන නං ඔටෝ ඕව හදන්න තිබුන
Machan oka fb eka connect karala karanna method ekak nadda..?
සීය ආච්චිගේ නං නම් විතරයි දන්නේ උප්පැන්න සහතික තියෙනවද නැද්ද දන්නේ නෑ.
එතනින් එහාට හොයන්න විදිහක් නෑ ඉතින්.
Machan Kiyakiya inne nathiwa Mulinma "ME" kiyana eken Patan Aragena amma thaathta sahodara Sahodariyo Eyala Marry karapu aya Eyalage Lamai Marrikarapu ayage pawlwala Sahodara Sahodariyo Eyalage Lamai Ammage paththe Sahodara sahodariyo Awageyma thaaththage paththa... Digatama hadaagena yanna Puluwaney
passe hemin seeruwe welawa aragena wayasaka aya set wela wisthara aragena aachchi seeyalawa add karalaa digatama geniyanna puluwan.... Passe kaaleka watinawa machan meyka..
mama nam godakma FB eke bala bala thamai wisthara add kaley...
Dan mage Tree Eka Pawul 70k kata wadaa gihilla thiyenawa Parampara 12 kata kittuwenna thiyenawa..
https://www.familyecho.com
umba wade karagattada>??
වැඩේ හොඳයි මචන් ප්‍රශ්නේ වෙන්නෙ ඉතින් ඩේටා දාන්නේ මම විතරක් නිසා කොහොමත් දැනටමත් දන්න කියන පවුලේ අය විතරයි ඕකටත් එකතු වෙන්නෙ. ආය අලුතෙන් කට්ටිය අඳුරගන්න විදිහක් නෑ නෙ.
machan uba wadey patan gaththoth nikamma yanawa Family List eka Eka digatama
හදන්න ඕනේ වෙලාවක
+ඔව් හැබැයි අනාගතේ මගේ ළමයි හරි දිගටම අරන් යන්නේ නැතෑහදන්න ඕනේ වෙලාවක
+
හැමෝටම පොදුවේ හදන්න තැනක් තිබුන නං හරි බන්, දැන් මම නමක් ගහල එන්ටර් කරද්දී පෙන්නන්න පුළුවන් නං අහවල් තැන මෙයාගේ ෆැමිලි ට්‍රි එකේත් මෙයා ඉන්නව කියල එතනින් මගේ එකයි එයාගේ එකයි සම්බන්ධ වෙනව. ඔහොම ඔහොම ගොඩක් අය එකම ප්ලැට්ෆෝම් එකක හදාගෙන යද්දී නොදන්න නෑදැකන් හොයාගන්න පුලුවන් වෙයි.
Good Machan.. Ehema Aawa thiyenawa... Api Appey Family Tree Eka Puluwan tharamin Update Karala thiyaagena Dawasaka Apey Lamaingeth Lamainta Denna Puluwan GEDCOM file eka...
Anaagathey di Kohomath ahawala Apey Ahawal Nadayek kiyala kiyanna aachchi Seeyalaa Nathi Wenawa... Akata danmama Ready wena Ekai Honda...
Machan Mey Wagey Family Tree Sites Thiyenawa Godak... Namuth FamilyEcho Eka leysi...
මචන් නිකන් දැනගන්න අහන්නේ උඹලගේ නම් වලටත් වාසගමක් එනවද තාත්තගෙන්
Mehemai machan Muslim Ayage Nam Gam waasagam Sambandawa Wisthare...
Muslim ayata Nam Thiyanakota Onama Bhashawakin Onama Namak Thiyanna Puluwan.. Namuth Poduwe Muslim aya Arabi Bhashawen thamai Nam thiyannei... A Nam wala Meaning Ekath Namal, Jayawardana, Amila wagei Sinhala theyrum thiyena Nam thamai...
Namuth Samahara Nam apita Thiyanna Baha.. Awa Aagamen thanam... Awa Islamic Basic policy ekata patahani nam.. Udaharanayakata Abdul Uzza wagey Nam.. (Abdul kiyannei wahalaa kiyana eka... UZZA kiyanne A kaaley arabiye Pilima walin hadala Islam aagama Adahapu nathi aya Wandapu Devi kenek)
Dan thawa Kathawak Enawa... Uba Machan Dakala Athi Muslim Aya Hamotama wage MOHOMED ho AHAMED kiyalai Gahanunta FATHIMA kiyalaa kotasakuth Add wenawaa... aka Ithin Muhammed thumage nama Thamange nama Issarahata Add karala Daana Eka poduwe lankawe Wena Ekak... (Ahamed Mohomed Kiyana eken Direct mean karanne Muhammed Thumawai.. Fathima kiyana Eken Muhammed Thumage Duwa Fathimawai thamai) Akata Arabiyen Murakkab Mazji kiyala kiyanne.. Wena nam Dekak Ekata Ekathukaralaa Thani Namak Widiyata Pawiwichchi karana eka...
Namuth ehema Nathiwa Samaharu Thani Nam thiyanwa A kiyanne A kenage namama Fathima Ho Muhammed (Meywage Nam Dakune waligama wage Pathiwala Godak thiyenawa)
Okey Dan Ubey Prashneta Uththarey ta ennam..
Muslim aya Nam Paawichchi karanne Piyage Nama Witharai Wasagama Widiyata... Aka Gahanu Pirimi Hamotama Kasada Bandata passeth Podui... Udaharanayakata:
Ahamed & Fathimag kiyana Dennage ge Thaaththa Hameed Nam
Puthata Wasagama:
AHAMED HAMEED kiyalai Ennei.. Meyke Ahamed ge wasagama HAMEED echcharai
Duwata Wasagama:
Fathima Kasada Bandath Eyage wasagama Eyage Thaatha HAMEED thamai.
Namuth duwage Wasagamata Kasada bandapu Minihage Nama daana Eka Mey Ratey Neethiya Nisaa Lankawe Muslim Aya Official Documents walata wasagamata Gahanunge Kasada Minihage Nama daanawa.
Udaharanayakata Fathima Bandey ZAIN wa nam FATHIMA ZAIN kiyala.
මට දැනගන්න ඕනේ උනේ එකම පරම්පරාවේ අයට පොදු පවුලේ නමක් වගේ තියෙනවද දැනගන්න. මට දැන් මතක් උනේ ෆයිසර් මුස්තාෆා වගේ අයට තාත්තගේ මුස්තාෆා කෑල්ල එහෙමම ඇවිත් නෙ 
හරි හරිමට දැනගන්න ඕනේ උනේ එකම පරම්පරාවේ අයට පොදු පවුලේ නමක් වගේ තියෙනවද දැනගන්න. මට දැන් මතක් උනේ ෆයිසර් මුස්තාෆා වගේ අයට තාත්තගේ මුස්තාෆා කෑල්ල එහෙමම ඇවිත් නෙ
දැන් අපිට නං පවුලේ හැමෝටම පොදු නමක් තියෙනව අහම්බෙන් වගේ එකම වාසගම තියෙන කෙනෙක් හම්බුනාම හරි සන්තෝසයි දුරින් නෑදයෙක් හම්බුනා කියල. මම කල්පනා කරේ උඹලගේ හැමෝම මොහොමඩ්ල උනාම පවුලේ අනන්‍යතාවයක් එන්නේ කොහොමද කියල.
Faiser Musthafa Gey Thaaththage Nama FAIZ MUSTAFA (Mustafa kiyana Thani nama Faiser Kiyana namata Joint Karalaa (Murakkab Mazji) Thamai Nam Deka Thani Namak Widiyata Daala Thiyenne So Faiser Mustafa Ge Wasa Gama Mustafa newei.. Faiz Mustafa.
Mustafa Kiyana Eken Mean Karanneth Muhammed Thumawamai Muhammed Thumage Thawa Namak Thamai Mustafa Kiyanne)
Muslim Ayata Thiyenawa Pawle Nam.. Godakwelawata A Nam Thamai Marikkar, Kariyapper wage nam.. Awata Kiyanne LAKAB kiyala
Namuth Godak Aya LAKAB eka Geniyanne naththey Parampara List Eke Piriminge (Taththalage) Nam Missing Wenna Puluwan Nisaa..
Udaharanayakata Marikkar Pawle Hama Purukakma Thamage Lamainta Thamange Nama wasagama Nodee Pelapath Naamen Giyoth Passe Pelapatha hoyanna amaruwenawa Marikkar Kiyana (AAdi Seeya kenek witharak Sambandai kiyana eka witharai Enne So Akai Ape Aya Godak welawata Pelapath Naameta wada Wasagamata Piyage nama witharak geniyanne.
ස්තුති වේවා.