ඕකට ඔහොම වෙනවා Condenser එක බැස්සා ම ඔකේ තියෙන UF ගානටම අය එකක් දාන්න. ඔකේ තියෙන ගානට දැම්මේ නැත්තම් සමහර වෙලාවට දැම්ම ගමන් බහිනවා. රු 250/= වගේ වෙයි
ග්‍රීස් නැති උනාම ඔහොම වෙනවා ඉසෙල්ලා ග්‍රීස් දාලා එහෙමනම් අවුල Condenser එක දාන්න මගේ ගෙදර තියෙන ඒවාට මම දාලා තියෙනවා.