ෆෑන් එකේ අවුලක් 
උදව්වක් ඕනේ
stand fan එකේ මෝටරේ කැරකෙන්නෑ
පෙති ගලෝල අතින් කරකෝල දුන්නොත් දිගටම කැරකෙනව.
ඒ කැරකෙන්නෙත් 3ට දැම්මාම විතරයි
1, 2 ට කැරකෙන්නෙම නෑ 
පෙති හයි කල්ල 3 දාල අතින් කරකෝල දුන්නත් ටිකක් වෙලා කැරකිලා නවතිනව
තෙල් දාල බැලුව හිරවෙලා නෑ
හොඳට බුරුලට තියෙනව 
මට දැනගන්න ඕනෙ මේක අර පැත්තෙන් තියෙන කැපෑසිටර් එකේ අවුලක්ද කියල
කැපෑසිටර් එකේ අවුලක් නං කොහොමද හොයන්නෙ ? මං ගාව මල්ටිමීටරයක් නං නෑ
ඒකෙ ගහල තියෙන්නෙ නං 450V කියල
නිකං බිත්තියෙ ප්ලග් එකට ගහං ඉඳල වයර් දෙක ගාවල බැලුවට හරියයිද ? 
නැත්තං අලුත් මෝටරයක්ම දාන්න වෙයිද ?
කොයිල් කම්බි වලිං කොහෙ හරි කෙලවෙලා ඇද්ද ? හැබැයි දාපුවාම ඇතුලෙන් පොඩි කිරි කිරි සද්දෙකුත් එනව
කොයිල් කම්බි ගිහිං නං කොහොමද හොයාගන්නෙ ?