ෆෑන්

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ෆෑන් මලකඩ කනවට මොකද කරන්නෙ. අලුත් ම ෆෑන් එකේ මැද චුට්ටක් මලකඩ කාල. 🙄
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ෆෑන් මලකඩ කනවට මොකද කරන්නෙ. අලුත් ම ෆෑන් එකේ මැද චුට්ටක් මලකඩ කාල. 🙄
    සද්දෙ අඩු නිසා මිස්ට්‍රල් එකක් ගත්තෙ. මිස්ට්‍රල් මැලේසියා නේද? ඒකෙ බඩු කොලිටි නැද්ද?

    Plastic primer ekak gassala paint karawaapn
    anticorrosive paint ekak gewoth mokada. eka udin ayeth lacquer ganna oneda
    ------ Post added on Mar 13, 2024 at 11:48 PM