ෆික්ශනල් දුක

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අර රතු ඉන්දියන් පොලිස් පොන්නයා දොර ඇරගෙන භාරවෙන්න ගිහිං පිස්සු පකෙක් වගේ හැමිනෙන්න ගිහිං තමා මේකිට මැරුම් කන්න උනේ 😡
    එහෙම ඉවරවෙන්න ඕන කැරැක්ටර් එකක් නෙමේ බන් ඒ මොන හේතුවකට එහෙම කලාද දන්නෑ.මැරුනයින් පස්සේ එපා උනා බලන්න.මාර ආසාවකින් බැලුවේ එතකන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    1. මට Banshee එකේ Deputy ශියෝබන් කෙලී මැරුණට පස්සෙ මහ එපා වෙච්ච ගතියක් දැනුනා.
    මටත් මේකනන් වැදුන සෑහෙන්න. TV Series එකක ඔහොම අවුල් ගියාමද කොහෙද මට. ඒකිට පොඩි ලව් එකක් මුල ඉදන් තිබුන මගේ. ඒක හින්දද කොහෙද.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මටත් මේකනන් වැදුන සෑහෙන්න. TV Series එකක ඔහොම අවුල් ගියාමද කොහෙද මට. ඒකිට පොඩි ලව් එකක් මුල ඉදන් තිබුන මගේ. ඒක හින්දද කොහෙද.
    👊 man wage thawa kenek. matath ehema thamai. podi love ekak thibuna. eyage ahinsaka lassanak thibbe.
     
    • Love
    Reactions: olu bakka

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    Thanks for spoling utto
    banshee balanna watchlist dagena hitiye :growl:
    ioo sorry. mata mathak une na spoil wenawa kiyala. spoiler alert ekak danna thibbe. eth banshee balanna. supiri tv series eka. ee scene eka geana duka hithenne crush ekak unoth thamai ithin.

    Uba Game of thrones ehema waradilawath balanna epaa Marei :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    e mkd e? watchlist dagena inne. spoil karanna epoo.
    ------ Post added on Mar 4, 2024 at 7:40 PM