ෆික්ස් ඩිපොසිට් එකෙන්.
මචන්ලා ෆික්ස් ඩිපොසිට් එකෙන් ලෝන් එකක් ගහනවානම් රේට් එක කියද කියල කව්රුවත් දන්නවද ..
PEOPLES BANK. ඩිපොසිට් එකෙන් 70% ක ප්රමාණයක් ගන්න බැරිද.
ඩිපොසිට් එක තියෙන්නේ තාත්තගේ නමට.
තැන්කු