ෆික්ස් ඩිපොසිට් එකෙන්.

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ෆික්ස් ඩිපොසිට් එකෙන්.

    මචන්ලා ෆික්ස් ඩිපොසිට් එකෙන් ලෝන් එකක් ගහනවානම් රේට් එක කියද කියල කව්රුවත් දන්නවද ..:confused:

    PEOPLES BANK. ඩිපොසිට් එකෙන් 70% ක ප්‍රමාණයක් ගන්න බැරිද.
    ඩිපොසිට් එක තියෙන්නේ තාත්තගේ නමට.:yes:
    තැන්කු:love::love::love:
     
    • Like
    Reactions: hiphoprock

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පුළුවන් bank එකට කතා කරලා බලන්න සමහර bankනම් හම්බෙන interest එක‍ට වඩා 2%ක් 3ක් වැඩිය ගන්නවා. සමහර විට අවුරුද්දකට හෝ ඊට වැඩිය දාන්න කියයි. හොඳම දේ bank එකට කතා කරලා බලන්න. මොකද බැංකුවෙන් බැංකුවට වෙනස් rules
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පුළුවන් bank එකට කතා කරලා බලන්න සමහර bankනම් හම්බෙන interest එක‍ට වඩා 2%ක් 3ක් වැඩිය ගන්නවා. සමහර විට අවුරුද්දකට හෝ ඊට වැඩිය දාන්න කියයි. හොඳම දේ bank එකට කතා කරලා බලන්න. මොකද බැංකුවෙන් බැංකුවට වෙනස් rules

    තැන්ක්ස් මචන්..ජය:love: