ෆික්ස් ඩිපෝසිට් ද? දේපලද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මචං උඹලගේ අදහස් ටිකක් ඕනේ.
    සල්ලි ටිකක් බැංකුවේ තියනවා. ඒක කලින් ෆික්ස් ඩිපෝසිට් දාලා තිබුනේ. ඒකෙ කාලෙ ඉවරයි. මම කල්පනා කරේ ආපහු ෆික්ස් එකක් දානවද, එහෙමත් නැත්තන් නගර සභාවේ කඩයක් වගේ කමර්ශල් දේපලක් ගන්නවද කියලා.
     
    • Like
    Reactions: kinkon

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉන්නේ කොළඹ නම්, පොඩි ඉඩමක කාමර ටිකක් ගහපන් (Boarding වලට) . සල්ලී තමයි.

    ඉඩමෙයි, ගෙදරයිත් වඩිනාකම වැඩි වෙනවා. මාසෙට වෙනම ගානකුත් එනව. රිස්ක් එකකුත් නැ.