මචං උඹලගේ අදහස් ටිකක් ඕනේ. සල්ලි ටිකක් බැංකුවේ තියනවා. ඒක කලින් ෆික්ස් ඩිපෝසිට් දාලා තිබුනේ. ඒකෙ කාලෙ ඉවරයි. මම කල්පනා කරේ ආපහු ෆික්ස් එකක් දානවද, එහෙමත් නැත්තන් නගර සභාවේ කඩයක් වගේ කමර්ශල් දේපලක් ගන්නවද කියලා.