
නොදන්නා රෙද්දවල් ගැන හොයන්නේ නැතුව මහින්දව ආයේ ගෙන විදියක් බලපන් පල්සරෙන් නැත්නම් තැපැල් 90යෙන් හරි.Fetch?
දැන් එයාව ආයේ ගේනවානම් පල්සර්, තැපැල් නයින්ටි හරියන්නේ නැහැ.නොදන්නා රෙද්දවල් ගැන හොයන්නේ නැතුව මහින්දව ආයේ ගෙන විදියක් බලපන් පල්සරෙන් නැත්නම් තැපැල් 90යෙන් හරි.
ඒ දවස ඉක්මනට දැකීමට අසාවෙන් සිටිමි.දැන් එයාව ආයේ ගේනවානම් පල්සර්, තැපැල් නයින්ටි හරියන්නේ නැහැ.
මේකක් නම් හරි යයි.
View attachment 209347

ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ණය ආපහු ගෙවල රේටින් හදාගන්න පුළුවන් කියල හැමෝම දන්නවඒ වැඩේ සාර්ථකව කරලා රටේ ණය බර අඩු උනාම රේටින් අනිවාර්යෙන් upgrade කරනවා කියලා fitch එකෙන්ම කියලා තියෙනවා.
ණය ආපසු ගෙවන එකක් ගැන මම කියලා නෑනේ ගොන්සන්. criticize කරන්න ගනිං පොඩ්ඩක් ඉගෙන ගෙන හිටපන්ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ණය ආපහු ගෙවල රේටින් හදාගන්න පුළුවන් කියල හැමෝම දන්නව
මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. ඊළඟට එන්නෙ ගෙවාගන්න බැරි වුනාම LTLC IDR RDණය ආපසු ගෙවන එකක් ගැන මම කියලා නෑනේ ගොන්සන්. criticize කරන්න ගනිං පොඩ්ඩක් ඉගෙන ගෙන හිටපන්
------ Post added on Jul 6, 2023 at 1:40 PM
උඹ නේ බං මෝඩ කතා කියන්නේ, ගෙවා ගන්න බැරි උනහම නෙවෙයි ගෙවන්නේ නැතුව maturity extension වලට ගියාම. Debt restructuring concept එකේ තේරුමවත් දන්නවාද?මෝඩ කතා කියන්නේ නැතුව හිටපං. ඊළඟට එන්නෙ ගෙවාගන්න බැරි වුනාම LTLC IDR RD