ෆින්ලන්ඩ් කම්පැනි එකක ඉන්ටවිව් ගියා

saja

Well-known member
  • Jan 8, 2007
    16,227
    2
    10,813
    113
    Home Sweet Home
    3. ටීම් එකේ ඉන්නවා කියන දේ අහන්නේ නැති ස්ටබර්න් පොරක්. ඒ පොර එක්ක ඩිල් කරන විදිහ.

    mekata moko kiwwe?
    ජොබ් පොසිෂන් එක කියනවට වඩා ෆින්ලඩ් මිනිස්සු සතුටින්ම ඉන්න මිනිස්සු කියන්නේ ඇයි කියන එක මට හොදටම තේරුනා මේකෙන්. HR ලොක්කා සහ සීනියර් cloud architecture තමා ඉන්ටවිව් කලේ. මුලින් මයි සෙල්ෆ් කියලා කෙලින්ම ටෙක්නිකල් පැත්තට බැස්සේ.

    1. වින්ඩෝස් වල ෆෝල්ඩර් ට්‍රි එක වගේ එකක් ඩිසයින් කරන ක්‍රමේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කලොත් C# වලින් එක්ස්ප්ලේන් කරන්න කිව්වා.

    2. 10 මිලියන් යුසර් ලා ඉන්න 1 මිලියන් කොන්කරන්ට් CPQ සිස්ටම් එකක් මුල ඉදලා හදන විදිහ කියන්න කිව්වා. අප්රෝච් එකට මුල් තැන දෙන්න කිව්ව්ව. සිකියුරිටි , අර්කිටෙක්චර් සහ ටෙස්ටින් තමා මුලික කිව්වා.

    3. උඩ එකේ ඩේටා බේස් එක ඩිසයින් කරනකොට බලන්න ඕනේ දේවල් ඇහුවා

    තව පොඩි ප්‍රශ්න 10 ක් වගේ ඇහුවා අව්ලක් නැ ඒවා . ඔය ටික තමා අමාරුම

    ඊළගට HR

    1. තනිකර ඇහුවේ මගේ ෆැමිලි එක ගැන. මගේ පුතාගේ වයස ඇහුවා . එයාව ඉස්සරහදි මොන වගේ කෙනෙක් කරන්නද? එකට ඔයාගේ දැන් ප්ලැන් ඒක (කිසි සෙත් බලාපොත්තු නොවුණු ප්‍රශ්නයක් )

    2. ටීම් එකක් එක්ක වැඩ කරන්න කැමතිද ?

    3. ටීම් එකේ ඉන්නවා කියන දේ අහන්නේ නැති ස්ටබර්න් පොරක්. ඒ පොර එක්ක ඩිල් කරන විදිහ.

    4. ඔෆ්ෆිස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බොත් එකේ ප්ලේස් දැනට දිෆයින් කරලා නැත්නම් මොන ප්ලේස් එකක්ද ගන්නේ කියල ඇහුවා

    5. දිපෙරේෂන් අවාම , ස්ටේස් එක අවාම එක හැන්දල් කරන්නේ කොමද ඇහුවා

    6. ඩ්‍රීම් ජොබ් එක මොකක්ද? (මෙතනින් තමා වැඩේ ස්ටාර්ට් උනේ. මම කිව්වේ මිචෙලින් ස්ටාර් රෙස්ටුරන්ට් එකක හෙඩ් චෙෆ් )

    එතැන ඉදන් ඉතින් තනිකර ඒ පැත්ත. උන් ඔෆිස් එකේ උයාගෙන කන සෙට් එකක්. සදුදා කුක් ඔෆ් එකක් තියනවා. මමත් ඉතින් ඔය කුකින් පැත්ත දනන්වනේ. දුන්නා රිදෙන්නම. මම කිව්වා ෆ්රාන්ස් මස් එජින්ග් කරන විදිහ මෙහෙ මම කළා කියල. ලුණු වලින් වහලා මම කුකුල් මස් ෆ්‍රිජ් එකේ තියල බැලුවා එජීන් වෙන්නේ කොහොමද කියල. ඔය වගේ සැහෙන්න කතා කළා. උන් ෆින්ලන්ඩ් වල කෙව්ස් වල මස් දාල තියන්නේ ඔය වැඩේ ස්වාබවිකව වෙන්න. එක එක්ප්ලේන් කළා පොර. අන්තිමට ඉන්ටවිව් එකක් වගේ නැතුව නිකන් අපි සෙට් වෙලා කයියක් දානවා වගේ උනා

    මට තේරුනේ උන් කොච්චර ලයිෆ් එකේ කොලිටි එක බලනවද කියන එක මේකෙන්.
    ඉන්ටවිව් යනවා නම පසනල් ලයිෆ් එකේ දේවල් තමා වැඩියෙන්ම අහන්නේ.

    ෆේස් කල හොදම ඉන්ටවිව් එක හැම අස්පෙක්ට් එකකින්ම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොක්ක මුල ප්‍රශ්න දෙකට උඹ දුන්න උත්තරත් කියපන්කො. :love:

    ජොබ් එක එකෙන්ම ගොඩ යන්න කියල විශ් කරනවා. :love::love::love::love::love::love::love:
    3. ටීම් එකේ ඉන්නවා කියන දේ අහන්නේ නැති ස්ටබර්න් පොරක්. ඒ පොර එක්ක ඩිල් කරන විදිහ.

    mekata moko kiwwe?
    Answers tika dannam machan heta. dan time ekak na.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,367
    13,268
    113
    33
    ෆින්ලන්ඩ්
    1. වින්ඩෝස් වල ෆෝල්ඩර් ට්‍රි එක වගේ එකක් ඩිසයින් කරන ක්‍රමේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් විදිහට කලොත් C# වලින් එක්ස්ප්ලේන් කරන්න කිව්වා.

    2. 10 මිලියන් යුසර් ලා ඉන්න 1 මිලියන් කොන්කරන්ට් CPQ සිස්ටම් එකක් මුල ඉදලා හදන විදිහ කියන්න කිව්වා. අප්රෝච් එකට මුල් තැන දෙන්න කිව්ව්ව. සිකියුරිටි , අර්කිටෙක්චර් සහ ටෙස්ටින් තමා මුලික කිව්වා.

    3. උඩ එකේ ඩේටා බේස් එක ඩිසයින් කරනකොට බලන්න ඕනේ දේවල් ඇහුවා

    තව පොඩි ප්‍රශ්න 10 ක් වගේ ඇහුවා අව්ලක් නැ ඒවා . ඔය ටික තමා අමාරුම
    මේකට කොහොමද බන් උත්ටර දුන්නේ.
    සිරාවට උබ ඔයිට කලින් ඔය වගේ ඒවා කරලා තියෙනවා ද ?

    කොහොමද සිරාවටම ඔහොම ඒවා කරන්නේ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ලකේ පංකාවෙන් පුලුවන් තරම් ඉක්මණට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, Onnea🇫🇮
    චෙෆෙක් වෙලා අපේ අප්පච්චි කියලා channel එකක් කරන්න
     
    • Haha
    Reactions: Champ HB