ඇයි බොට සිංහල තේරෙන්නේ නැද්ද.
ඔන්න රහත් උන හාමුදුරු නමක් ගඟකින් එතෙර වෙන්න පාරුවක් එනකන් ඉන්නවලු. ඔතනි ගිය ඉර්ධි බලය තින එකෙක් පඩ දාලා ඉර්ධියෙන් ගඟින් එහා පැත්තට ගියාලු.
ඉතින් අර හාමුදුරුවෝ පුළුවං කම තිබිලත් පාරුවෙන් ගියාලු.එහා පැත්තේ හිටිය හාමුදුරුවෝ ඇහුවලු ඇයි වැඩ දාලා අරු වගේ ගියේ නැත්තේ කියල. පාරුවෙන් එගොඩ වෙන්න යන්නේ තුට්ටු දෙකයි නේ, ඉතින් අර ඉර්ධි බලයේ වටිනා කම තුට්ටු දෙකයි.
තුට්ටු දෙකට ලබ්බ පෙන්නනේ ඇයි කියල ඇහුවලු.
ඉතින් උඹටත් තුට්ටු දෙකට ලබ්බ පෙන්නන උන් ඕන නම් මේ thread එක දාපු එකාවයි ඌට සීනි කිරණ උන්වයි කතා කරගනින්.

ආහ් බෝරෝනියා හිඟන්නා.තොගේ හිඟන ගුබ්බැයම දැන් කොච්චර ගණන් වැඩිවෙලාද?

------
Post added on Sep 3, 2022 at 9:17 AM