ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ලොකුම හේතුව තමා රට බෙදන්න දගලන, රටේ දියුණුවට කකුලෙන් අදින ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි එහෙ නෑනේ
    ඒ කියන්නේ ඒ රට මේ තත්වෙට ගෙනල්ල තියෙන්නේ මෙහෙන් එහෙට සංක්‍රමණය වුන පොහොට්ටුකාරයෝද? ඒක නිසා මේ පාර අපි චන්දෙ පොහොට්ටුවට දෙන්න ඕනද? :rolleyes:
     
    • Haha
    Reactions: acryan and shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මේ උඹල දැකල තියෙනවද පරණ වීඩියෝ එකක් fb එකේ ෂෙයාර් වුනා පිටරටකින් ජර්නලිස්ට්ලා වගයක් ඇවිල්ල ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉන්ටවිව් ගන්නවා, 1970 වගේ කාලේ සීන් එකක්. ඒකෙ පන්සලකට ගිහිල්ල වයසක ගෑනු කෙනෙක්ගෙන් ඉන්ටවිව් එක්ක ගනිද්දී කියනවා ඒ ගෑනු කෙනා ලංකාවේ ඉපදෙන්න පින් කරන්න ඕන ඔයාල ඇමරිකාවේ ඉපදිලා ඉන්නේ පවු කරපු නිසා, බ්ලා බ්ලා... බයිලා වගයක් කියවනවා,

    අන්න ඒ වීඩියෝ එක හොයල දියල්ලකෝ, මම ආසයි මේ ත්‍රෙඩ් එක කියවන ගමන් ඒ වීඩියෝ එක බලන්න. :P
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    මිනිස්සුන්ට මේ රට තුප්පහි රටක් වගේ පෙන්නේ මේ රටේ හිටපු එවුන්ට් හදල දීල තිබුන ජරා සිස්ටම් එක. අද්‍යාපනය ඉඳල කොනක ඉඳන් මිනිස්සුන්ගේ ජිවන රටා වෙනස් වෙන්න ඕනේ. කරුමෙට එහෙම උනේ නෑ. මිනිස්සු සත්තු වගේ තිරිසන්නු ගානට වැටිලා. මිනිස් ජිවත වලට අගයක් නෑ. බලාපොරොත්තුවක් නෑ. ඉපදුනාට ජිවත් වෙනවා මැරෙනකන්.

    මේවායේ රටවල් වල මිනිස්සුන්ට ලයිෆ් එක එන්ජෝයි කරන්න දේවල් තියෙනවා. කලකිරිලා නෑ. ෆිල්ම් එකක් බලල පොතක් කියවල පොයම් එකක් රස විඳලා,

    අපිට තියෙන්නේ ඉන්දියන් පැලැන්තියට හැඩ ගැහිච්ච ජිවන රටා. ඉතින් දේසේ හැටියට බාසේ.. මේ කලේ හොඳට බලා ගන්න පුළුවන් චන්දෙ ළඟ නිසා
     
    • Like
    Reactions: shenat and anchor14

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලොකුම හේතුව තමා රට බෙදන්න දගලන, රටේ දියුණුවට කකුලෙන් අදින ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි එහෙ නෑනේ
    තොපි වගේ රජ පවුලකට පුක දෙන රොඩී වහල්ලුත් ඒ රටවල නැහැ පොන්නනයෝ..තව දීපන් පුක නාමල් පකයා අාපුවහම රට පිං ලන්තයක්ම වෙයි..😂😂😂
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා එන්නත සාර්ථකයි - බ්‍රිතාන්‍යයෙන් එන්නත් මිලියන 100ක ඇනවුමක් -hiru news

    okata lankave un dala thiyena comments balapan

    1. theruwan saranai.
    2. බුදු සරණයි
    3. Pls god do something really fast
    4. God bless

    5. Thank God



    :lol: :lol: :lol: :lol: :lol: ithin khomada ban diyunu wenna. deviyo awilla thami diyunu karanna venne
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    උබලට හිතෙන්නෙ නැද්ද ලංකාව වගේ equator එක ලග රටවල්ම මෙහෙම කුජීත වෙන්නේ මේ climate එක හින්දා කියලා.
    ඇත්තට බන් හොද රටවල් එකක්වත් නැද්ද මන්ද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ලොකුම හේතුව තමා රට බෙදන්න දගලන, රටේ දියුණුවට කකුලෙන් අදින ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි එහෙ නෑනේ
    එකම මිනිහෙකුට අප්පච්චි කියන වහල් වල් වේසාවො ටිකක් එහෙ නෑනේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Screenshot_20200721-115037_Facebook.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    mcn ethkota oya ratawal wala corona nadda bn

    awlk nha shape bn.. 7340 infected 328 deaths danata..

    ඕක මෙහෙමයි බන්, අපි කොරෝන ගැන කතා කරන්නේ ඒක අලුත් නිසා.. ඔය වගේ pandemic එකක් එන්නෙ අවුරුදු 50කට-60කට සැරයක්.. ඕකෙන් ටික දෙනෙක් මැරුනට (ඇමරිකා,බ්‍රසීල් වගේ කෙලවගත්ත ඒව හැර) ඔය europe වල අවුරුද්දක අකල් මරණ ටික+කොරෝන ටික එකතු කරත් අපේ රටට වඩා සෑහෙන අඩුයි... අපේ රටේ කොරෝන deaths 11ක් උනාට අන්තිමට බැලුවහම අරම total deaths සෑහෙන වැඩී... ඕව කවුරුත් කතා කරන්නේ නැහැ.:dull: අපේ fatal accidents, suicides එහෙම කීයක් වෙනවද.. ඕකයි ඇත්ත..

    අනිත් එක උන් කොරෝන නිසා අවුරුද්දක් ගේ ඇතුලෙ හිටියා කියහන්.. අපි හිටියේ මාස 3යින්‍ර්‍ර්.. හැබැයි උන් ජීවිතේ ඉතිරි අවුරුදු 79ම (80න් මැරෙනවා කිව්වොත්) chill එකේ නේද ඉන්නේ.. අපි ඒ 79ම බස් වල තෙරපිලා ගිහින් හූල්ලනවා නේද:(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තට බන් හොද රටවල් එකක්වත් නැද්ද මන්ද?
    සුද්දෝ ඇවිල්ල උරුමයයි සේසතයි දෙකම හූරන් ගියාම දෙයක් ඉතිරි වෙයිද බන්?