එහේ ආගම් ඔලුවට ගහගත්ත උන් නැහැ
මෙහේ වෙලා තියෙන්නෙ ආගමේ කන්සෙප්ට් එක කෙසේ වෙතත් පොඩි කාලෙ ඉඩලම(අවුරුදු 2000 වඩා) පූජකයො ඉස්සරහා දනින් වටිලා උන් කියන ඕනම දෙයක් පිලිගන්න මට්ටමේනෙ.මම කිව්වෙ හැම ආගමකම උන්ට
වෙලා තියෙන්නෙ දෙයක් බුද්දිමත්ව තේරුම් ගන්න පිරිස අඩුයි ඒකයි
පොඩි කාලෙම ආගමික බහුබූත් ඔලුවට දාලා.ඕවා හඩන්න බැහැ.
බලපන් හිරු එකේ ප්‍රවුත්ති බලුවොත් විනාඩි 20ක් වගේම හමුදුරුවන්ගෙ වොයිස් කට්
හමුදුරුවොයි කදිනල්ලයි සහරන් වගේ මුස්ලිම් පූජකයොයි භාගෙට භාගයක් අද්යත්මික වර්දනය කෙසෙ වෙතත් කරන්නෙ පොලිටික්ස් වලට කෙලින්ම හරි වක්‍රව හරි සපොර්ට් කරන එක.
ඕවා කියන්න ගියොත් අන්තිමට අපිම තමයි වැරදි කාරයො වෙන්නෙ.
ඒක නිසා එක්කො පිට රටකට පලයන්
එහෙම බරි නම් ඕවා පිලිගන්නවා වගේ බොරුවට හරි පෙන්න ගෙන ඉන්න වෙනවා.මොකද මෙහේ සිස්ටම් එක අනුව තනියෙම ඉන්න බැහැ.රට යුනයිට් කරන්නෙ නැතිව සන්වර්දනෙ ගැන කතා කරලා වැඩක් නැහැ
ගෝටට මොලේ පොඩ්ඩක් හරි තියෙනව නම් මුලින්ම ඔය ස්කෝලවල තියෙන ගෑනු පිටිම් මල් පලතුරු වගේ බෙදිල්ල ඉවර කරලා.හැම ලමයෙක්ටම පොදු බාශාවකින් අලුත් සිස්ටම් එකකින් පටන් ගන්න.අනිවා අද හෙට නතත් තව අවුරුදු 30 කින් වත් විවුත්තව බලන මිනිස්සු ටිකක් ඉඩිවි.උන් ටික මේ රට ගොඩ දාවි.මේ දැන් ඉන්න උන් එක්ක නම් ඕවා හිතන්න එපා
මම ලගදි දැක්කා හරේඩ්‍ර ජයලාල්ගෙ චැනල් එකේ විඩියෝ එකක් කලුතර බිස්නස් මන් කෙනෙක්ගේ .ඒකේ කමෙන්ට් ටික බැලුව නම් හිතන්න පුලුවන් මෙන්ටලිටි එක.

අපේ fatal accidents, suicides එහෙම කීයක් වෙනවද.. ඕකයි ඇත්ත..