ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Singapore, malaysia

    economy විතරයි තියෙන්නෙ.. life style එක අවුල් බන් europe වගේ නැහැ.. ඒකෙනුත් malaysia කියන්නේ capital city එක විතරයි... මුලු රටම ගත්තහම අවුල්..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Singapore නම් මේ පැත්තෙන් පිළිවෙලට තියෙන රටක්. Work Life Balance එක ගැන නම් මම දන්නේ නෑ. හැබැයි ජන ජීවිතය දිහා බලද්දී එදිනෙදා වැඩ කරගන්න පට්ට ලේසියි වගේ එකක් මට දැනුන එහෙ විසිට් ගිය දවස් 3ට. විශේෂයෙන් ප්‍රවාහනය අගයන්නම ඕනේ එකක්.

    එහෙ හවස් වෙලාවක කෝච්චියට නැග්ග අපිට මතක් උනේ අපේ රටේ ඒවගේ වෙලාවක බස් එකක හෝ කෝච්චියක නග්ගනම් අත්වෙන ඉරණම ගැන. උණු ඔම්ලට් එකක් පාන් පෙති දෙකකට තියල තද කරනවා වගේ අපේ මිනිස්සු කෝච්චියෙන් බස් එකෙන් වැඩ ඇරිලා ගෙදර එන්නේ.. මුළු දවසෙම මනස වෙහසවල බස් එකේ එන ටික මුළු ජීවිතේම එපා කරනවන දෙයක් ඉතින් Work Life Balance නෙමෙයි, ගෙදර එද්දී මරාගෙන කන්න කේන්තියෙන් එන්නේ
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    The economy of Finland is a highly industrialised, mixed economy with a per capita output similar to that of other western European economies such as France, Germany and the United Kingdom. The largest sector of Finland's economy is services at 72.7 percent, followed by manufacturing and refining at 31.4 percent. Primary production is 2.9 percent

    Notable companies in Finland include Nokia, the former market leader in mobile telephony; Stora Enso, the largest paper manufacturer in the world; Neste Oil, an oil refining and marketing company; UPM-Kymmene, the third largest paper manufacturer in the world; Aker Finnyards, the manufacturer of the world's largest cruise ships (such as Royal Caribbean's Freedom of the Seas); Rovio Mobile, video game developer most notable for creating Angry Birds; KONE, a manufacturer of elevators and escalators; Wärtsilä, a producer of power plants and ship engines; and Finnair, the largest Helsinki-Vantaa based international airline.[47] Additionally, many Nordic design firms are headquartered in Finland.[48] These include the Fiskars owned Iittala Group, Artek a furniture design firm co-created by Alvar Aalto, and Marimekko made famous by Jacqueline Kennedy Onassis.[49][50] Finland has sophisticated financial markets comparable to the UK in efficiency.[51] Though foreign investment is not as high as some other European countries, the largest foreign-headquartered companies included names such as ABB, Tellabs, Carlsberg, and Siemens