ෆිනෑන්ස් අයින් කරා

matheesha20

Member
Sep 2, 2020
20
21
3
මගේ වාහනෙට තිබ්බ ෆිනෑන්ස් එක අයින් කරාම දෙන Documents වලින් පුලුවන්නෙ පරම අයිතිය අයින් කරන්න. දැන් මං අද ෆිනෑන්ස් අයින් කරලා පරම අයිතියත් වෙනස් නොකර හෙට වාහනේ විකුණනනවනම් මං ෆිනෑන්ස් එකෙන් දුන්න පරම අයිතිය අයින් කරගන්න letter එකත් එක්ක transfer papers ත් දෙන්න ඕනෙද ගන්න කෙනාට. මීට අමතර දෙන්න ඕනේ මොනවද ගන්න කෙනාට
 
Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් මං අද ෆිනෑන්ස් අයින් කරලා පරම අයිතියත් වෙනස් නොකර හෙට වාහනේ විකුණනනවනම් මං ෆිනෑන්ස් එකෙන් දුන්න පරම අයිතිය අයින් කරගන්න letter එකත් එක්ක transfer papers ත් දෙන්න ඕනෙද ගන්න කෙනාට.
    ඔව් , ඩිලීසන් ලෙටර් එක දෙන්න ඕනෙ වාහනෙ ගන්න එකාට

    මීට අමතර දෙන්න ඕනේ මොනවද ගන්න කෙනාට
    අනිත් සාමාන්‍යෙන් දෙන සියලුම දේ,

    වාහනෙ
    පොත
    ආදායම් බලපත්‍රය
    රක්ශනය
    දුම් සහතිකය
    වී අයි සී ( හම්බුනා නන් )

    පරන බලපත්‍ර, සහතික, සර්විස් රෙකොඩ්ස්, මැනුවල් අනන් මනන්

    ටාන්සර් එකෙ උගෙ කොල 3 ( ඕපන් නෙවෙ නන් දෙන්නෙ )
    උබෙ අයි ඩී කොපියක්
    විකිනුවා කියල ලියුමක්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔව් , ඩිලීසන් ලෙටර් එක දෙන්න ඕනෙ වාහනෙ ගන්න එකාට

    අනිත් සාමාන්‍යෙන් දෙන සියලුම දේ,

    වාහනෙ
    පොත
    ආදායම් බලපත්‍රය
    රක්ශනය
    දුම් සහතිකය
    වී අයි සී ( හම්බුනා නන් )

    පරන බලපත්‍ර, සහතික, සර්විස් රෙකොඩ්ස්, මැනුවල් අනන් මනන්

    ටාන්සර් එකෙ උගෙ කොල 3 ( ඕපන් නෙවෙ නන් දෙන්නෙ )
    උබෙ අයි ඩී කොපියක්
    විකිනුවා කියල ලියුමක්
    :yes: :yes: :yes:
     
    matheesha20

    Member
    Sep 2, 2020
    20
    21
    3
    ඔව් , ඩිලීසන් ලෙටර් එක දෙන්න ඕනෙ වාහනෙ ගන්න එකාට

    අනිත් සාමාන්‍යෙන් දෙන සියලුම දේ,

    වාහනෙ
    පොත
    ආදායම් බලපත්‍රය
    රක්ශනය
    දුම් සහතිකය
    වී අයි සී ( හම්බුනා නන් )

    පරන බලපත්‍ර, සහතික, සර්විස් රෙකොඩ්ස්, මැනුවල් අනන් මනන්

    ටාන්සර් එකෙ උගෙ කොල 3 ( ඕපන් නෙවෙ නන් දෙන්නෙ )
    උබෙ අයි ඩී කොපියක්
    විකිනුවා කියල ලියුමක්
    Thanks machn
     
    • Like
    Reactions: Solo Rider

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔව් , ඩිලීසන් ලෙටර් එක දෙන්න ඕනෙ වාහනෙ ගන්න එකාට

    අනිත් සාමාන්‍යෙන් දෙන සියලුම දේ,

    වාහනෙ
    පොත
    ආදායම් බලපත්‍රය
    රක්ශනය
    දුම් සහතිකය
    වී අයි සී ( හම්බුනා නන් )

    පරන බලපත්‍ර, සහතික, සර්විස් රෙකොඩ්ස්, මැනුවල් අනන් මනන්

    ටාන්සර් එකෙ උගෙ කොල 3 ( ඕපන් නෙවෙ නන් දෙන්නෙ )
    උබෙ අයි ඩී කොපියක්
    විකිනුවා කියල ලියුමක්
    රක්ශනය ෙදන්න ඕනද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රක්ශනය ෙදන්න ඕනද

    නොදී ඉන්නත් පුලුවන් නෙහ්

    ඒ වෙලාවෙම ගන්න එකාට තර්ඩ් පාටියක් දාගන්න කියන්න ඔනෙ,

    ඒ ටිකට පොලිසියෙන් ඇල්ලුවොත් කියල, උබටත් යන්න වෙනව ඉන්ශුවරන්ස් එකට
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    ඔව් , ඩිලීසන් ලෙටර් එක දෙන්න ඕනෙ වාහනෙ ගන්න එකාට

    අනිත් සාමාන්‍යෙන් දෙන සියලුම දේ,

    වාහනෙ
    පොත
    ආදායම් බලපත්‍රය
    රක්ශනය
    දුම් සහතිකය
    වී අයි සී ( හම්බුනා නන් )

    පරන බලපත්‍ර, සහතික, සර්විස් රෙකොඩ්ස්, මැනුවල් අනන් මනන්

    ටාන්සර් එකෙ උගෙ කොල 3 ( ඕපන් නෙවෙ නන් දෙන්නෙ )
    උබෙ අයි ඩී කොපියක්
    විකිනුවා කියල ලියුමක්
    මේ ටික හරි. මාත් මේකම තමයි කරේ වාහනේ දෙද්දි. රක්ෂණය දුන්නෙ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඔව් , ඩිලීසන් ලෙටර් එක දෙන්න ඕනෙ වාහනෙ ගන්න එකාට

    අනිත් සාමාන්‍යෙන් දෙන සියලුම දේ,

    වාහනෙ
    පොත
    ආදායම් බලපත්‍රය
    රක්ශනය
    දුම් සහතිකය
    වී අයි සී ( හම්බුනා නන් )

    පරන බලපත්‍ර, සහතික, සර්විස් රෙකොඩ්ස්, මැනුවල් අනන් මනන්

    ටාන්සර් එකෙ උගෙ කොල 3 ( ඕපන් නෙවෙ නන් දෙන්නෙ )
    උබෙ අයි ඩී කොපියක්
    විකිනුවා කියල ලියුමක්
    මේ ටික තමයි...

    හැබැයි ඕපන් පේපර්ස් දෙන්න එපා.
    පේපර් සෙට් එකෙන් ඔයා ලඟ තියෙන්න ඕනෙ කොලේ,
    අඩුම තරමෙ ගන්න කෙනාගෙ අත්සනවත් අරගෙන ඉල්ලගන්න.
    ගන්න කෙනාගෙ විස්තර අයි.ඩී කොපියක් එක්ක ඉල්ලගන්න...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕපන් පේපර්ස් දෙන්න එපා.වාහන ගනුදෙනු වලදී නියම ප්‍රොසීඩියර් එකම අනුගමනය කරන්න.ළඟ වංගු නවන්නේ නැතුව.
    අනිවා... නෑටි තියා ගන්න හොද නෑ පස්සේ හිරේ වෑටෙන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අනිවා... නෑටි තියා ගන්න හොද නෑ පස්සේ හිරේ වෑටෙන්න
    ඕපන් පේපර්ස් විකුණල කාපු ටොපියක් ගැන ඔයා දාල තිබුණ නේද හොඳ නූලක්.
    දැන් ඒක හොයාගන්න බෑ....😞
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕපන් පේපර්ස් විකුණල කාපු ටොපියක් ගැන ඔයා දාල තිබුණ නේද හොඳ නූලක්.
    දැන් ඒක හොයාගන්න බෑ....😞
    අම්මෝ ඔවු. මගේ යාලුවෙක් රිමාන්ඩ් නොවී බේරුනේ නූලෙන්.. හොද වෙලාවට දෑන් අයිතිකාරයා ඉන්න තෑන පොලිසියට කියන්න දෑනගෙන හිටපු හින්දා බේරුනා.. වාහනේ වෙන පලාතකට විකිණිලා තිබ්බා නම් අරූ රිමාන්ඩ්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අම්මෝ ඔවු. මගේ යාලුවෙක් රිමාන්ඩ් නොවී බේරුනේ නූලෙන්.. හොද වෙලාවට දෑන් අයිතිකාරයා ඉන්න තෑන පොලිසියට කියන්න දෑනගෙන හිටපු හින්දා බේරුනා.. වාහනේ වෙන පලාතකට විකිණිලා තිබ්බා නම් අරූ රිමාන්ඩ්
    නිවාඩු පාඩු වෙලාවක ඒ නූල හොයල බම්ප් කරන්න ඕනෙ...
    ඒ සීන් එක කියවල මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්ත..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නිවාඩු පාඩු වෙලාවක ඒ නූල හොයල බම්ප් කරන්න ඕනෙ...
    ඒ සීන් එක කියවල මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්ත..
    ඈත්තටම වාහන ට්‍රාන්ස්ෆර් නොකර ඉන්න එකෙන් ආදායම් බදු ප්‍රශ්ණත් එන්න පුලුවන් කියලා අදහසක් තියෙනවා.. ඒ වගේම ඔපන් පේපර්ස් වාහනයක් ගන්න එක, ගෑණුම් කරුටත් අවදානමක්. සේල් එකකින් ඈරුනම හොදම දේ පොතේ අයිතිකරුගෙන් වාහනයක් ගන්න එක.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඈත්තටම වාහන ට්‍රාන්ස්ෆර් නොකර ඉන්න එකෙන් ආදායම් බදු ප්‍රශ්ණත් එන්න පුලුවන් කියලා අදහසක් තියෙනවා.. ඒ වගේම ඔපන් පේපර්ස් වාහනයක් ගන්න එක, ගෑණුම් කරුටත් අවදානමක්. සේල් එකකින් ඈරුනම හොදම දේ පොතේ අයිතිකරුගෙන් වාහනයක් ගන්න එක.
    :yes::yes:ගණුදෙනුත් බැංකුවක් ඇතුලේ නේද මචන්. සල්ලි වලින් නැතුව.