ෆිනෑන්ස් ප්‍රශ්නයක්

matheesha20

Member
Sep 2, 2020
20
21
3
මචංලා මං මගේ බයික් එක ෆිනෑන්ස් එකක් දාලා තියෙන්නේ. දැන් අවුරැද්දක් ගෙවලා ඉවරයි. මං බැලුවේ ඉතුරැ වාරික ටික එක පාර ගෙවලා ෆිනෑන්ස් clear කරගන්න. එහෙම ⁣එක පාර ගෙවනකොට ඉතුරැ වාරික ටික ගාන හැදෙන්නේ මාසෙකට මං ගෙවපු ගානටමද, නැත්නම් උන් ගන්න පොලිය එහෙම අඩු කරලද
 
  • Like
Reactions: Solo Rider

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    මචංලා මං මගේ බයික් එක ෆිනෑන්ස් එකක් දාලා තියෙන්නේ. දැන් අවුරැද්දක් ගෙවලා ඉවරයි. මං බැලුවේ ඉතුරැ වාරික ටික එක පාර ගෙවලා ෆිනෑන්ස් clear කරගන්න. එහෙම ⁣එක පාර ගෙවනකොට ඉතුරැ වාරික ටික ගාන හැදෙන්නේ මාසෙකට මං ගෙවපු ගානටමද, නැත්නම් උන් ගන්න පොලිය එහෙම අඩු කරලද
    I think @hodakolla is the guy for this
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oyage agreement eka kiywanna. eke tiyanawa early settlement kiyala section ekak. normaly nam podi ganai un adu karanne. samahara ewage adu karannema na. adu karanne nathnam salli tika bank ekaka dala standing order ekak denna monthly installment eka yanna. aluth wahanayak oya finance ekenma ganna hithan innawanam early settlement ekedi tikak chance tiyewi. but not 100% sure
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අපි මොන උපදෙස් දුන්නත් වෑඩක් නෑ ඕක තීරණය කරන්නේ ෆිනෑන්ස් කම්පෑණි එකේ එකා.. ගිහින් ඌ හම්බවෙලා අහපන්. මට එකම වාහනේට එකම සමාගමේ යාලුවෝ දෙන්නෙක්ගෙන් ගනන් දෙකක් ලෑබුනා. ඒ වුනාට අන්තිමට සෙට්ල් කරන්න උනේ බ්‍රාන්ච් මෑනේජර් කියපු විදිහට
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එකපාර ගෙව්වට ලොකු ගානක් අඩුවෙන්නේ නෑ. .
    ඒත් සල්ලි තියෙනවනම් ගෙවපන් නය නැති එක හිතට සැනසීමක්. .
     
    • Like
    Reactions: OrangeHat and saja

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බොහොම පොඩි ගානක් අඩු කරාවි ඕනෙ නන්.

    මුගෙන් අහල බලපන් @hodakolla

    Thanks mcn

    මචංලා මං මගේ බයික් එක ෆිනෑන්ස් එකක් දාලා තියෙන්නේ. දැන් අවුරැද්දක් ගෙවලා ඉවරයි. මං බැලුවේ ඉතුරැ වාරික ටික එක පාර ගෙවලා ෆිනෑන්ස් clear කරගන්න. එහෙම ⁣එක පාර ගෙවනකොට ඉතුරැ වාරික ටික ගාන හැදෙන්නේ මාසෙකට මං ගෙවපු ගානටමද, නැත්නම් උන් ගන්න පොලිය එහෙම අඩු කරලද

    mcn branch manager ekka kata krnna eyata plwn maximum 90% wenakam adu krnna cash settlement ekak ynwanam bn

    normally un adu krnne 60% wage try krpn karaganna plwn wei

    I think @hodakolla is the guy for this
    Thanks mcn
    ------ Post added on Jul 25, 2021 at 12:52 PM
     
    • Like
    Reactions: Solo Rider

    matheesha20

    Member
    Sep 2, 2020
    20
    21
    3
    T
    Thanks mcn

    mcn branch manager ekka kata krnna eyata plwn maximum 90% wenakam adu krnna cash settlement ekak ynwanam bn

    normally un adu krnne 60% wage try krpn karaganna plwn wei

    Thanks mcn
    ------ Post added on

    Thanks mcn

    mcn branch manager ekka kata krnna eyata plwn maximum 90% wenakam adu krnna cash settlement ekak ynwanam bn

    normally un adu krnne 60% wage try krpn karaganna plwn wei

    Thanks mcn
    ------ Post added on Jul 25, 2021 at 12:52 PM
    Thanks machn. Mn kata karala balannam manager ekka
     
    • Like
    Reactions: hodakolla

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    aha awith support ekak deela :)
    Thanks mcn

    mcn branch manager ekka kata krnna eyata plwn maximum 90% wenakam adu krnna cash settlement ekak ynwanam bn

    normally un adu krnne 60% wage try krpn karaganna plwn wei

    Thanks mcn
    ------ Post added on Jul 25, 2021 at 12:52 PM
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Finance company eka anuwa wenas wenawa. Loku finance company nm maha ganak adu karanne ne. Dj batapola wagenm loku ganak adu wenawa.
     
    • Like
    Reactions: matheesha20

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මේ දවස් වල එක පාර ගෙවන්න එපා.
    රුපියල බහින නිසා. ගෙවන එක පරක්කු කරන තරමට උබට වාසි.

    ගෙවන්නම ඕනේ නම් ඔක්කොම ටික බැංකුවට දාලා. auto payment yanna set කරපන්

    එතකොට හදිස්ස්සියක් උඔත් උබේ අතේ සල්ලි තියෙනවා. පොඩි හරි පොලියකුත් සෙට් වෙනවනේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමයි, උබ ගත්තේ ෆිනෑන්ස් කම්පැනි එකකින් නම් බොහෝ වෙලාවට ඔක්කොම රෙන්ටල් ටික ගනියි.
    බැංකුවකින් නම් 4% විතර උපරිම අරන් ඉතුරු පොලිය කපා හැරලා ලෝන් අගය උබට ගෙවන්න කියයි....
    හොදම දේ @TNHM කියල තියන දේ කරන එක ඔක්කොම පොලිය ගෙවන්න කියනවා නම් (ඉස්සරලා කතා කරලා අහපන්). බැංකු පොතේ (රුපියල් 100ක් හරි) කීයක් හරි පොලිය ලෙස උබටත් එකතු වෙයි නිකන්ම ගෙවලා දානවට වඩා. උන්ට කලින් ගෙවන්න ඕනා නෑ ම කිව්වොත්, එහෙමයි ඕනා කිව්වොත් @TNHM kiyala thiyana widihata ගෙවපන්.
     
    • Like
    Reactions: matheesha20

    matheesha20

    Member
    Sep 2, 2020
    20
    21
    3
    මේ දවස් වල එක පාර ගෙවන්න එපා.
    රුපියල බහින නිසා. ගෙවන එක පරක්කු කරන තරමට උබට වාසි.

    ගෙවන්නම ඕනේ නම් ඔක්කොම ටික බැංකුවට දාලා. auto payment yanna set කරපන්

    එතකොට හදිස්ස්සියක් උඔත් උබේ අතේ සල්ලි තියෙනවා. පොඩි හරි පොලියකුත් සෙට් වෙනවනේ
    එහෙම auto payment යන්න දැම්මට auto payment එකත් complete වෙනකන් ෆිනෑන්ස් clear වෙන්නෙ නැහැ නේද
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම auto payment යන්න දැම්මට auto payment එකත් complete වෙනකන් ෆිනෑන්ස් clear වෙන්නෙ නැහැ නේද
    ඔව්. එත් විකුනන්නේ නැති නම් එක ප්‍රශ්නයක් නැහැ නේ....
    ෆුල් ඉන්ෂුවරන්ස් නම් දාලා තියෙන්නේ ප්‍රිමියම් එකෙන් 30% විතර ඉතුරු වෙනවා ඉන්ෂුවරන්ස් කවර් එක අයින් වෙන නිසා
    ගණන් හදලා බලපන්. ඉතිරි දෙකේ වෙනස
     
    matheesha20

    Member
    Sep 2, 2020
    20
    21
    3
    ඔව්. එත් විකුනන්නේ නැති නම් එක ප්‍රශ්නයක් නැහැ නේ....
    විකුණන්න තමා ෆිනෑන්ස් අයින් කරගන්න බැලුවේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    විකුණන්න තමා ෆිනෑන්ස් අයින් කරගන්න බැලුවේ
    එහෙනම් ඉතින් විකල්පයක් නැහැ. ෆිනෑන්ස් එක අයින් කරලා විකුනපන්. එක්ක දෙන්න එපා.ගත්ත එකා accident එකක් එහෙම කරගත්තොත් කන්න වෙන්නේ පරිප්පුව උබට. උදා. ලා නිල් පාට ඇක්වා එක highway එකේ ඇග එලියට දාගෙන ගිය.
    උසාවි පොලිසි ගානේ යනවට වඩා ඔය 20, 30 දාහ ගෙවන එක ලාබයි....
     
    matheesha20

    Member
    Sep 2, 2020
    20
    21
    3
    එහෙනම් ඉතින් විකල්පයක් නැහැ. ෆිනෑන්ස් එක අයින් කරලා විකුනපන්. එක්ක දෙන්න එපා.ගත්ත එකා accident එකක් එහෙම කරගත්තොත් කන්න වෙන්නේ පරිප්පුව උබට. උදා. ලා නිල් පාට ඇක්වා එක highway එකේ ඇග එලියට දාගෙන ගිය.
    උසාවි පොලිසි ගානේ යනවට වඩා ඔය 20, 30 දාහ ගෙවන එක ලාබයි....
    ඔව් ඒක තමා ෆිනෑන්ස් අයින් කරලම දෙන්න බැලුවේ