මචංලා මං මගේ බයික් එක ෆිනෑන්ස් එකක් දාලා තියෙන්නේ. දැන් අවුරැද්දක් ගෙවලා ඉවරයි. මං බැලුවේ ඉතුරැ වාරික ටික එක පාර ගෙවලා ෆිනෑන්ස් clear කරගන්න. එහෙම එක පාර ගෙවනකොට ඉතුරැ වාරික ටික ගාන හැදෙන්නේ මාසෙකට මං ගෙවපු ගානටමද, නැත්නම් උන් ගන්න පොලිය එහෙම අඩු කරලද
