මචන්, යාර්ඩ් එකකින් බයික් එකක් ගන්න බැලුවේ.එහෙම ගනිද්දී ලාබයිද? නඩු නැහැ නේ, එත් ලෙඩ ගැන බලන්න ඕනේ නේද?
ලොකු ගානක් වියදම් නොකර එදිනෙදා පාවිච්චියට බයික් එකක් හොයා ගන්නයි ඕනේ මට.
දන්නා කව්රුත් නැද්ද මේ වගේ දෙයක් ගැන. උදව්වක් ගන්න කව්රුත් නැද්ද? ලොකුම දේ තමයි ලොකුවට වියදම් කරන්න බැහැ.
අතේ තියෙන ගානට හොයන්නේ, ෆිනෑන්ස් දල හිර වෙන්න බැහැ බං