ෆිලඩෙල්ෆියා පරීක්ෂණය

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    සොයන්නා;23051011 said:
    අයින්ස්ටයින් කරපු ලබ්බක් නෑ......

    ඔය පරීක්ෂණය කරේ ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ නිකොලා ටෙස්ලා.....

    විස්තර වල හැටියට මුළු යාත්‍රාවම ආවරණය වෙන විදිහට tesla coil වලින් ආවරණය කරල තියෙනවා....

    Tesla උත්සහ කරල තියෙන්නෙ මුළු නැවම ආවරණය වෙන විදිහට චුම්බක ගෝලයක් නිර්මාණය කරන්න...
    නමුත් ටෙස්ලා හිතපුවත් නැති විදියට වෙනස්ම ස්වරූපයකට පත් වෙලා තියෙනවා චුම්බක ක්ෂේත්‍රය....

    ඕක ගැන අදටත් හරි හමන් විස්තරයක් නෑ


    The Prestige film ekath a wage neda
     
    Nov 20, 2012
    1,467
    477
    0
    The Prestige film ekath a wage neda

    prestige ෆිල්ම් එකේ වෙනම කතාවක් නේද තියෙන්නෙ.... ඒකෙ තියෙන්නෙ පදාර්ථයක සර්ව සම කොපියක් නිර්මාණය කිරීමක් ගැන නේද....

    මෙතනදී සිද්ධ වෙලා තියෙන්නෙ වෙනම කතාවක්....

    Tesla උත්සහ කරලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍ර ගෝලයකින් නැව ආවරණය කරන්න.... නමුත් හිතපු නැති විදියට චුම්බක ක්ෂේත්‍ර වෙනම විදියකට ක්‍රියාත්මක වෙලා තියෙනවා...

    ඒවයේ තාක්ශණික දත්ත අදටත් අපි තාම දන්නේ නෑ....
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක අපහු පරීක්සන කරන්න බැරිද සිංහලු එකතු වෙලා
    ඔසී වගේ යන්න කියාපු ක්‍රමය

    avatar242676_35.gif
    පැපුවා නිව්ගිණියාවෙන් මතු වුනොත් තමා සිරි කෑන් එක
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේක අපහු පරීක්සන කරන්න බැරිද සිංහලු එකතු වෙලා
    ඔසී වගේ යන්න කියාපු ක්‍රමය
    සිරාවට අනාත සිංහලුන්ට ගොඩ යන්ඩ තියන එකම ක්‍රමේ
    :D:D:D

    ඕක ඇත්ත නම් අනිවා ඕක Area 51 එකේ දැනටම ටෙස්ට් කරලා ඇති

    :yes::yes::yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔබ දන්නවාද ෆිලඩෙල්ෆියා පරීක්ෂණයට අවශ්‍ය තාක්ෂනය සොරාගෙන ඇත්තේ රාවණාගේ දඬුමොනරයෙන් බව.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මේක අපහු පරීක්සන කරන්න බැරිද සිංහලු එකතු වෙලා
    ඔසී වගේ යන්න කියාපු ක්‍රමය


    උඩ කෑල්ල මෙල්බන් යට කෑල්ල බ්‍රිස්බේන් :lol::lol::lol: