File-උබට තේරුනාද එක.
File-
new-
add photo- (නෙට් එකෙන් උස්සපු image එකක් add කරා photoshop / Illustrator එකට)
text area-
save as-
jpg
මම ග්රැපික් ඩිසයිනර් කෙනෙක්
අරු බොරුවක් වෙන්න ඇති කියන්න ඇත්තේ.Podi Silva - පොඩි සිල්වා;22216422 said:මාත් ග්රැපික් හුත්තෙක් හුත්තෝ![]()
දරුව.. තොප කිනම් හුයන්නක් පවසන්නේද යන්න මට වැටහෙන්නේ නැත.මමත් ග්රැෆික් නිර්මාණ කරුවෙක්.


ayye matath ugannanawada? sirwata ahanne.![]()


![]()
ඔහොම අහන්නේ ග්රැෆික් කාල තියෙන එකෙක් තමයි අපිට කින්ඩියට.
ජෝක් නැතිව උබ සිරානම් කිව්වේ ඉගෙන ගන්න උදව් කරන්නම්![]()

මම උබට ටුටෝරියල් ටිකක ලින්ක් ටිකක් දෙන්නම් ඒ ටික දෙන පිළිවෙලටම කරපන්. basic ඉදලා advance වෙනකන්.ado mata kiyala diyan.
sirawata ahanne.
podi kale idan hena asawak thibba. hariyata set unema nahane![]()

එහෙම හොදද.මම උබට ටුටෝරියල් ටිකක ලින්ක් ටිකක් දෙන්නම් ඒ ටික දෙන පිළිවෙලටම කරපන්. basic ඉදලා advance වෙනකන්.
මුලින් software එක ඉගෙන ගන්න පස්සේ design theory ටික.
තේරුම් ගන්න බැරි තැනක් තිබ්බොත් මට pm එකක් ගහල අහන්න මම පැහැදිලි කරලා දෙන්නම්..එහෙම හොදද.
ayye matath ugannanawada? sirwata ahanne.![]()
pm කරා දෙන්නටම.elakiri...![]()
