ෆිල්ම් එකක්...............
මචන් මගෙ යාලුවෙක් (යාලුවෙක් කිව්වට යාලුවෙක්මත් නෙමෙයි ) Teacher කෙනෙක් girls school එකක ඒකෙ ළමයින්ට පෙන්නන්න හොද Film එකක නමක් හොයල දෙන්න කිව්ව මම එච්චර Film ගැන දන්නෙ නැහැ බන් උදව්වක් කරපන්කෝ..... රෙප් දෙනවා අනිවා

