ෆිල්ම් එකේ අන්තිමට යන තීම් මියුසික් එක

AnuradhaRa

Well-known member
  • ෆිල්ම් එකේ අන්තිමට යන තීම් මියුසික් එක

    The X files (2008) ෆිල්ම් එක ඉවරවුණාට පස්සෙ යන අනිත්ම තීම් මියුසික් එක පොඩ්ඩක් අහල බලපල්ල, මාර ගති.. ලස්සනයි..
    මම නෙට් එකේ සර්ච් කළා වෙනම mp3 එකක් විදියට ඒක ගන්ඩ පුලුවන්ද කියල.. හම්බවුණේ නෑ මොකුත් :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා..
    කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා..
    වෙහෙසීලා දුක් විඳලා.. කම්මලේ යකඩ තලා..