ෆිල්ම් දඩාර ප්‍රමානයක් තියන මගේම වෙබ් සයිට් එකක් (වැඩියෙන්ම x265)

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    Capture.PNG




    මේක ඉස්සරෝම හදුවේ hevcbay එක වැහුව කාලේ .g3m දීපු බැකප් එක්කින් මූවීස් 1222 ගානක් ඇඩ් කරා.
    ඉටපස්සෙ හෝඩින්ග් සෛයිට් එක්කින් මූවීස් 400 ගානක් ඇඩ් කරා
    KDrama 2 TB කලෙක්ශන් එකක් Dramavibes.cf
    මාවල් ඇනිමේට්ශන් ,මූවීස් 784GB කලෙක්ශටිඔන් එකක්
    psa movies 5tb collection එකක් (ලගදිම tv series pack එකත් හම්බෙයි )
    එවගේම ඉයේ x265lk එකේ movies 12501ක් අරන් ඒවේ වැඩ කර්න්නෙ නැති එවා ඩුප්ලිකේට් අයින් කරලා 1506ක් movies /series ඇඩ් කරල ඉවර කරා
    දැන් filmzilla සයිට් එකේ movies /series 3000 ගානක් මන් මේක ටයිප් කරන කොටත් අප්ලෝඩ් වෙන ගමන්
    තව අනාගතේදි tinymkv සයිට් එක එකතු කරන්නත් අදහස තියෙනව.



    දැන් පොඩි ප්‍රශ්නයක ඉන්නෙ .අර කීව hevcbay කලෙක්ටීඔන් එක ෆුල් එකක් නෙවේ .ඌ දුන්න බැකප් එකේ තිබ්බ ඒවා විතරයි ඔය.මන් ඌ සයිට් එක ඩවුන් කර්නව කියද්දි සම්පුර්න සයිට් එකම කොපි කර ගත්ත .ෆයිල් නැතිව( ඒවා තියෙන්නේ වෙන වෙන හොස්ටින්ග් සර්විස් වල).ඉතින් මන් ඉයේ ඔය ලෝකල් කොපි එකෙන් python script එක්කින් textbin ලින්ක් 2000+and ouo.io ලින්ක් 50k වෙන් කර ගත්ත. ouo links වල කැප්ට්චා තියෙන නිසා එවා ඉන්දියාවේ උගේ ඔෆීස් එකේ free time එක්ක crew එකත් එක්ක එකතු වෙලා ඒ ටිකේ ලින්ක් ටික මැනුවලි අරන් දුන්න .

    පැය ගානක් කට්ට කාලා textbin encryption එක bypass කරල ලින්ක් ඔක්කොගෙම හොස්ටින්ග් ලින්ක් ගන්න python ස්ක්‍රිප්ට් එකක් ලියල ඒ ලින්ක් 2000 ගානෙම හොස්ටින් ලින්ක් ගත්ත.ලින්ක් 20000+ ආවා.ඕකෙමුත් වැඩ කරන්නේ නැති සයිටුයි .ඩුප්ලිකෙටුයි අයින් කරාම ලින්ක්ස් 16000 ක් විතර ආවා.


    දැන් ඒවේ expire වෙච්ච ලින්ක් අයින් කරන්න .python script එකක් ලියන ගමන් ඉන්නෙ nitroflare ටික දැනටම වෙන් කරගෙන ඉවරයි.තව ගොඩක් තියේ.ඒ ටිකත් මොකක් හරි කර්ල කරගත්ත කියමුකො.ශැන් ඔවේඑ ඩවුන්ලෝඩ් ලිමිට් තියේ .ඒවා බයිපාස් කරන්න මෙතොඩ් එකක් හෝ ප්‍රීමියම් එකවුන්ට් ඕන කරනව.

    trainbit
    filerio
    filesfm
    http://nitroflare.com/
    http://turbobit.net
    http://uppit.com/
    uptobox
    filefactory
    https://1fichier.com/

    https://anonfiles.com/ bayfiles
    https://babauploads.com/
    https://clicknupload.cc/
    ddl.to
    desiupload.co
    https://fastshare.cz/
    gofile
    letsupload.io
    mega.nz
    https://mega.dp.ua/
    https://megaup.net/
    https://megaupload.is/

    https://myfile.is/
    nofile.io/
    rapidgator.net
    https://send.cm/
    https://tusfiles.com/
    https://upload.ac/095esom3vp42
    https://userscloud.com/
    https://usersdrive.com/
    zippyshare.com

    ඔය ටික තමා තියෙන හොස්ටින් සයිට් ඕවේ ප්‍රීමියම් අකවුන්ට් තියන කවුරු හරි ඉන්නව නම් උදව්වක් විදිහට දෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක් . මගේ සයිට් එකේ ලින්ක් එක ඕන නම් කියින්න පල්ලෙහින් . මන් දාන්නම් ඒකත්මන් හිතන් ඉන්නේ මමේ කලෙක්ටිඔන් එකත් කම්ප්ලීට් කරලම එලකිරි එකට දාන්න .
     

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    ela bn. direct movies download num ubata meka lesi - http://movie.unlimitdownloads.com/
    mage eke oita vada lesi bn : ) .kelinm link eke download ebuwama download wenv site eke idanm.one click

    ඔවාට legal kase වැටෙන්නේ නැද්ද බං.
    කෝකටත් හොයා ගන්න බැරි වෙන්න කරන්න බලන්න.
    vatenv ithin.godak durt krnne site ek vahana ek vithrai
    ------ Post added on Jul 15, 2021 at 3:56 PM
     
    • Like
    Reactions: Deviyo

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අලුත් අලුත් ඒවා ටියනවනම් හොදා ඉතින්
     

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,383
    26,912
    113
    Kandy
    ඔයා නේද වර්ජින් බෝයි කියලා lanka ads වගේ කෙල්ලෝ විකුණන සයිට් එකක් කරන්නේ @kasun_kbp any comments
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඔයා නේද වර්ජින් බෝයි කියලා lanka ads වගේ කෙල්ලෝ විකුණන සයිට් එකක් කරන්නේ @kasun_kbp any comments
    මූ තමා. @encoderdk මේක පොඩ්ඩක් බලන්න.
    උබ ලංකා ඇඩ්ස් එකේ අයිතිකාරයෙක් කියලා උබේ ෆොටෝස් දාලා මූ බොරුවක් ගෙතුව මතකද?
    ඔන්න උබට තියෙනවා පොටක්.
     
    • Like
    Reactions: meeka

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    ඔයා නේද වර්ජින් බෝයි කියලා lanka ads වගේ කෙල්ලෝ විකුණන සයිට් එකක් කරන්නේ @kasun_kbp any comments
    pahadili krnna peez :yes: mn thama 18 years podi ekek

    මූ තමා. @encoderdk මේක පොඩ්ඩක් බලන්න.
    උබ ලංකා ඇඩ්ස් එකේ අයිතිකාරයෙක් කියලා උබේ ෆොටෝස් දාලා මූ බොරුවක් ගෙතුව මතකද?
    ඔන්න උබට තියෙනවා පොටක්.
    wait wt
    ------ Post added on Jul 16, 2021 at 4:52 PM

    ammo ban ambanka add. redirect wenawa.
    eth no incomr oi:no:
    ------ Post added on Jul 16, 2021 at 4:53 PM