ෆිල්ම් බලද්දී Subtitle පාවිච්චි කරනවද?
උඹලා ෆිල්ම් බලද්දී සබ් පාවිච්චි කරනවද?
උඹලා ෆිල්ම් බලද්දී සබ් පාවිච්චි කරනවද?
Sub nathuwa film balanawa nam e ithin Mr Been wage ekak thamai![]()
![]()



හම්මේ...!sinhala film walata awulak nee.anik ewatanam oone![]()

සබ් නැතුව බලද්දීලු බන් හොද...! ඒකනේ අවුල.sinhala sub nath nam aniwa english sub dagena balanawa. sub nathuwa balanawata wada sub ekka baladdi hodata therenawa![]()

ඔවු බන්. ෆිල්ම් එකේ යට කොටසට තමයි අවධානේ යන්නේ...නෑ.සබ් නැතුව සමහර දෙබස් වැඩිය තේරෙන්නෙ නෑ. ඒත් ඔය මගුල දාගත්තම හරියට ෆිල්ම් එක බලන්න වෙන්නෙ නෑ.
නෑ.සබ් නැතුව සමහර දෙබස් වැඩිය තේරෙන්නෙ නෑ. ඒත් ඔය මගුල දාගත්තම හරියට ෆිල්ම් එක බලන්න වෙන්නෙ නෑ.
Sub nathuwa film balanawa nam e ithin Mr Been wage ekak thamai![]()
![]()



action awalata sub danawa ban ahenne naha sadde witharia sub nathuwa balanawa nam kadda ahdenawa ithin ,
anika tamil awata hindi sub kohoamth danawa neh

to me, sci fi and mystery movies needed to watch with subtitles. cuz i think even the smallest point we missed can change the way of we thinkingyes, I rarely use. But I can understand american English without subtitles.
උඹලා ෆිල්ම් බලද්දී සබ් පාවිච්චි කරනවද?

ඔබු බන්. ෆිල්ම් එකේ යට කොටසට විතරයි අවධානේ යන්නේ![]()