ෆිල්ම් හදන්න..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරි වාසීන්ගෙන් කව්රුහරි ඉන්නවද ෂෝර්ට් ෆිල්ම් කරපු හරි කරන්න හිතාගෙන ඉන්න හරි. ඔය වස්ති, ජනයි ප්‍රියයි, වගේ නෙමෙයි Film Riot (අවුරුදු 5ක් තිස්සේ මම මුන්ගේ ඒවා බලනවා)වගේ ලෙවල් එකේ දෙයක් කරන්න. ජොබ් කරන අයටනම් මේ වගේ දෙකට සෙට් වෙන්න අමාරුයි. කැමරා ඇක්ටින් ජිවිතේ කරගත්ත අය තමයි ඇත්තටම හරියන්නේ. මම කියන්නේ මොනවා ගැනද කියල පහල වීඩියෝ පුලුවන්නම් බලල තේරුම් ගන්නකො.
    3D වගේ දේවලුත් ඉතාම වැදගත් වෙනවා. මෙන්න මම කියන චැනල් එක.

    https://www.youtube.com/user/filmriot


    මේ උන්ගේ ප්‍රඩක්ට්. ( බම්ප් අගය කරමු )මේ වගේ දෙයක් කරන්න පුළුවන් අය සෙට් වෙමුද (මගේ ගාව Drone එකක්, D3300 කැමරාවක්, ස්ලෝ ගහන්න පුළුවන් ෆෝන් එකක් තිබේ)







     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Ape set ekat AL out wechcha kaale podi podi vfx film kara. Ryan nam supiri dial eka directing, editing, vfx, mixing ona ekak.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    filmriot un vfx valata patta
    videocopilot ekath ekka ekathu vela vfx karanne

    ela ela mchn short film ekk gahamu
    habai okkotama kalin hoda concept ekk hadaganin
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අපිත් එකක් හැදුවා බන් එදවල් වල. i3 8gb තියාගෙන after effect encord වෙන්න විතරක් පැය 6ක් ගියා විනාඩි 5කට.පස්සේ වැඩේ අත ඇරියා.