එළකිරි වාසීන්ගෙන් කව්රුහරි ඉන්නවද ෂෝර්ට් ෆිල්ම් කරපු හරි කරන්න හිතාගෙන ඉන්න හරි. ඔය වස්ති, ජනයි ප්රියයි, වගේ නෙමෙයි Film Riot (අවුරුදු 5ක් තිස්සේ මම මුන්ගේ ඒවා බලනවා)වගේ ලෙවල් එකේ දෙයක් කරන්න. ජොබ් කරන අයටනම් මේ වගේ දෙකට සෙට් වෙන්න අමාරුයි. කැමරා ඇක්ටින් ජිවිතේ කරගත්ත අය තමයි ඇත්තටම හරියන්නේ. මම කියන්නේ මොනවා ගැනද කියල පහල වීඩියෝ පුලුවන්නම් බලල තේරුම් ගන්නකො.
3D වගේ දේවලුත් ඉතාම වැදගත් වෙනවා. මෙන්න මම කියන චැනල් එක.
https://www.youtube.com/user/filmriot
මේ උන්ගේ ප්රඩක්ට්. ( බම්ප් අගය කරමු )මේ වගේ දෙයක් කරන්න පුළුවන් අය සෙට් වෙමුද (මගේ ගාව Drone එකක්, D3300 කැමරාවක්, ස්ලෝ ගහන්න පුළුවන් ෆෝන් එකක් තිබේ)