ෆිල්ම්_බාලා_හමාරයි

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ෆිල්ම්_බාලා_හමාරයි

    චිත්‍රපටලෝලි ඔබට කණගාටුදායක පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඔබ නිරන්තරයෙන් චිත්‍රපට, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරන්නෙකු නම් Kickass torrent වෙබ් අඩිවිය පිලිබඳව අනිවාර්යෙන්ම අසා තිබෙනවා ඇති.

    2008 වසරේදී නිර්මාණය වූ Kickass ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් වෙබ් අඩවියකි.මෙම වෙබ් අඩවිය ඔස්සේ විවිධ විත්‍රපට/ ටීවි සිරිස් /විවිධ ෆයිල් නීත්‍යානූකුල නොවන ලෙස ඩවුන්ලෝඩ් කරගන්නා ලෝ පුරා අති විශාල පිරිසක් සිටිනවා.

    කෙසේ වෙතත් මේ වන විට Kickass වෙබි අඩවියට පිවිසීමට හැකියාවක් නැහැ.

    එසේ වී ඇත්තේ මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා අණාවරණය කරනවා.

    30 හැවිරිදි Artem Vaulin නම් මොහු මේ වන විට ඇමරිකා එක්සත් ජනපද බළධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වන්නේ.

    සිය වෙබ් අඩවිය ඔස්සේ නීත්‍යානූකුල නොවන ලෙස වෙනත් පුද්ගලයින්ට, ආයතනයන්ට කතෘ අයිතිය හිමි ඩොලර් බිලිනයක් පමණ වටිනා තොරුතුරු හුවමාරු කිරිම මොහුට විරුද්ධව ඇති චෝදනාවයි.

    http://gossip.nethnews.lk/articles/2435
     
    • Like
    Reactions: rudr@

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    This site can’t be reached

    kickass.to’s server DNS address could not be found.
    ERR_NAME_NOT_RESOLVED
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,529
    113
    මම නං ඕකෙන් මෙච්චර කාලෙකට දෙයක් ඩවුන්ලෝඩ් කරල නෑ.. :rolleyes:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    දැන් kikass torrents එක විදියට use වෙන්නෙ මේක. ඒත් load වෙන්න ටිකක් වෙල යනව සමහර වෙලාවට traffic එක වැඩිහින්ද...
    http://dxtorrent.com/
     

    Similar threads