ෆිවර් වගේ සයිට් වල ට‍්‍රැෆික් ගිග් කරන අය

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    ෆිවර් වගේ සයිට් වල ට‍්‍රැෆික් ගිග් කරන අය

    වෙබ්සයිට් ට‍්‍රැෆික වලට ගොඩාක් අය හිට්ලීප් පාවිච්චි කරන බව මේගැන උනන්දු අය දන්නවානේ. ඒත් ඉතින් ඒකට ප‍්‍රීමියම් වලටයි වීපීඑස් වලටයි ගෙවන එකත් ප‍්‍රශ්නයක් වෙන අය ඉන්නවානම් මෙන්න මගෙන් උදවුවක්. මම ට‍්‍රැෆික් දෙනවා මාසෙකට විසිටර්ලා 50000 උපරිම එක සයිට් එකක් සඳහා. මට ඒකට ඩොලර් 2 ක ගෙවන්න. අවශ්‍ය අය ඉන්නවානම් මැසේජ් කරන්න